ඇහේ සුද අයින් කරගන්න උදව්වක් - Cataract surgery

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපේ තාත්තාගේ එක ඇහැක සුද අයින් කරලා ලෙන්ස් එකක් දාන්න වෙලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නේ නිසා කොලබ ඇස් රෝහලේ ලෙන්සස් නෑ කියනවා. සර්ජරි එක ප්‍රයිවට් කරන්න ලක්ෂෙකට වඩා යනවා. ඒ වියදම දරන්න ටිකක් අමාරුයි.

    ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. එයා කිව්වේ ඉක්මනට කරගන්න කියලා. අඩුවට කරගන්න පුළුවන් ප්‍රයිවට් තැනක් තියෙනවද?

    * Colombo වල තැනක්
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඔයාට සල්ලි ප්‍රශ්නයක් නම් හෙල්පේජ් ශ්‍රී ලංකා එකට යන්න එයාලා නොමිලේ කරල දේවි. වැඩි විස්තර කෝල් එකක් දීලා හෝ ගිහින් අහගන්න. ග්‍රාමසේවකගෙන් ලියුමක් ඕන. තාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි.
    0112 803 752
    https://www.facebook.com/HelpAge-Sri-Lanka-112243689490426/

    ප.ලි - අපේ අම්මා එතනින් කරගත්තා. දෙයියනේ කියලා ඇහැ පේනවා හොඳට
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Help age Eye hospital -Wellawatta
    Yanna. Free karanne.hondatama Hondai...

    Thank You

    private karath lakshayak yanne ne okata.
    hmm Thank You

    Oya lions club walin ooka karanawa needa aduwata

    ඒවායේ බලන දොස්තරලා ගැන තමා බයක් තියෙන්නේ. Thank You

    Golden Key Colombo 74,000 2021/Dec
    Kadawatha Sinha Samajayen karana ekak thiyenwa. 37,000 2018/Jan

    Thank You

    ඔයාට සල්ලි ප්‍රශ්නයක් නම් හෙල්පේජ් ශ්‍රී ලංකා එකට යන්න එයාලා නොමිලේ කරල දේවි. වැඩි විස්තර කෝල් එකක් දීලා හෝ ගිහින් අහගන්න. ග්‍රාමසේවකගෙන් ලියුමක් ඕන. තාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි.
    0112 803 752
    https://www.facebook.com/HelpAge-Sri-Lanka-112243689490426/

    ප.ලි - අපේ අම්මා එතනින් කරගත්තා. දෙයියනේ කියලා ඇහැ පේනවා හොඳට

    Thank You
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලෙන්ස් quality එක අනුව ගාන වෙනස් වෙනවා මචන් සමහර ලෙන්ස් ම තියෙනවා ලක්ෂෙකට වඩා වැඩි.
    වැඩේට හොදම නම් චරිත් Fonseka තමා එත් මිනිහගේ ගිනි ගණන්.
    මහරගම අවට අඩුවට එකක් තිබ්බ මන් අහල කියන්නම්
    ජයවර්ධනපුර කරගන්න පුළුවන් හැබැයි ඉක්මනට කරගන්න බැරි වෙයි
    Lions club එකේ මන් දන්න විදිහට තිබ්බ මොකක්හරි donate කරන සීන් එකක් පොඩ්ඩක් හොයල බලපන්
    ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ලෙන්ස් quality එක අනුව ගාන වෙනස් වෙනවා මචන් සමහර ලෙන්ස් ම තියෙනවා ලක්ෂෙකට වඩා වැඩි.
    වැඩේට හොදම නම් චරිත් ජයතිලක තමා එත් මිනිහගේ ගිනි ගණන්.
    මහරගම අවට අඩුවට එකක් තිබ්බ මන් අහල කියන්නම්
    ජයවර්ධනපුර කරගන්න පුළුවන් හැබැයි ඉක්මනට කරගන්න බැරි වෙයි
    Lions club එකේ මන් දන්න විදිහට තිබ්බ මොකක්හරි donate කරන සීන් එකක් පොඩ්ඩක් හොයල බලපන්
    ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා

    Charith Fonseka
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    තාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා. macho japua hospital eke balanna poddk. gana adui
     
    • Like
    Reactions: techhelpme