මුලින්ම 300 ගහන්නෙ?

මුලින්ම 300 ගහන්නෙ?

  • Petrol

  • Doller


Results are only viewable after voting.

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    petrol, ආණ්ඩුවට ඩොලර් එක 300 කිව්වම දේශපාලනිකව වැඩිය අවාසියි. පෙට්රෝල් 300 කිව්වම මිනිස්සු ටිකක් බැණලා තෙල් ගහගෙන යනවා. එච්චරයි.
     
    • Like
    Reactions: Rankira

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    YE88fU8.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඩොලරෙ ඉස්සර වෙයි.
    පෙට්‍රල් 300ට යන්න තව ස්ටෙප් දෙකක් තුනක්වත් යන්න ඕනෙ (සිපෙට්කෝ).

    ඩොලරෙනං බත් කාල අත හෝදගෙන එන ටිකටත් ශුවර් නෑ....






    ඩිප්‍රෙශන් නැති කරගෙන හරවත් කතාවක නියැලෙන්න,
    මේ වගේ නූල් තව තවත් වැටේවා.....





    කීරි පොන්නි කියල දෙන imported එක (Bullet brand) හොඳයි, මේ මාසෙ මුල 165/- ට දුන්නෙ
    පොන්නි සම්බ නෙමෙයිද??
    ඒක එකසිය විසි ගාණයිනෙ... 🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    පොන්නි සම්බ නෙමෙයිද??
    ඒක එකසිය විසි ගාණයිනෙ... 🤔
    ------ Post added on Mar 11, 2022 at 10:08 AM

    ඒක කීරි නෙමෙයි Cycle brand sortex කියල එන (පොන්නි) එකනෙ එකසිය විසි ගාන.

    කීරි පොන්නි කියල එනව වෙනම.