Balamu floating ekeng effect ekak eyes kiayalamaybe black market price 300?
කීරි පොන්නි කියල දෙන imported එක (Bullet brand) හොඳයි, මේ මාසෙ මුල 165/- ට දුන්නෙකීරි සම්බා කිලෝ එක.
පොන්නි සම්බ නෙමෙයිද??කීරි පොන්නි කියල දෙන imported එක (Bullet brand) හොඳයි, මේ මාසෙ මුල 165/- ට දුන්නෙ
පොන්නි සම්බ නෙමෙයිද??
ඒක එකසිය විසි ගාණයිනෙ...
------ Post added on Mar 11, 2022 at 10:08 AM
ඒක කීරි නෙමෙයි Cycle brand sortex කියල එන (පොන්නි) එකනෙ එකසිය විසි ගාන.
කීරි පොන්නි කියල එනව වෙනම.
Black market price already 330maybe black market price 300?