ආර්ථිකය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම ආර්ථික විද්‍යාව දන්නෑ. බුකියෙ කෙනෙක් දාල තියෙනව දැක්ක ඉඩම් වාහන වගේ දේවල් වල මිල ඉහළ යන නිසා ගන්න හැකියාවක් තියෙන අයත් අඩු නිසා පස්සෙ ඒවගෙ මිළ පහළ බහින්න පුළුවන් - සාමාන්‍ය තත්වයක් උදා වෙන්න පුළුවන් කියල. ඇත්තට ම මේ යන විදියට ගිහින් මොන වගේ තත්වයක් උදා වෙයි ද?

    හද්ද ගූ පඩියක් ගත්තට ඇත්තට ම අපි ගෙවන්නෙ ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි වල වගේ ගණන් නෙ බන් බඩු වලට. :(
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    High value assets samaharawita adu wenna puluwan moko minssunta salli adu wenna gaththama thiyena assets ikmanata liquidate karaganna balana hinda
    habai podi items, adineda pawichchi karana ewa ganan yanawa
     
    • Like
    Reactions: rahal jayasekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔව් ගොඩක් මිල වෙන දේවල් ගන්න අය අඩු වීම නිසා ඒවගේ මිල පහල යන්න පුළුවන් අදික ලෙස මිල ඉහල යෑම සහ ඒවා ගන්නවට වඩා කන්න බොන්න වියදම් කිරීම ප්‍රමුක වීම
    ඉඩම් , වාහන වගේ දේවල්. ඉල්ලුම අනුව සැපයුම නෑ කියල කෘතිමව මිල ඉහල දාපු වාහන එහෙම අඩු වෙන්න ඕන ඉල්ලුම අඩුම උනාම
    මේ වෙලාවේ ආනයන කරලා විකුණන භාණ්ඩ නම් අඩු වෙන්නේ නෑ ආනයන වියදම වැඩි වෙන නිසා
    ඉඩම් එහෙමත් මාකට් බහින්න පුළුවන්
    ලංකාවේ මේවා වෙයිද කියල නම් සුවර් නෑ හෙනම කුජීත මුලුගැන්වී සිටින ජාතියක් නේ සිංහලු කියන්නේ මිඩියා වලට වොයිස් කට් දෙනවා හැර ඇක්ෂන් නෑ


    ආර්ථිකය
    මහබල්ලාගේ ඉදන් හොරු රැල සෙනිකව මළොත් හැර ගොඩ ඒමක් ගැන හිතන්න අමාරුයි මොකද මේ අපි දැන් හිතන මොහොතේත් ඔකුන්ගේ ගිණුම් වලට සල්ලි යනවා. මුන් තුරන් උනොත් ලංකාවට දැනට එන විදේශ විනිමයෙන් ගොඩ ගන්න පුළුවන් වෙයි (අපනයන , සංචාරක, එවන මුදල් , වෙනත් මාර්ග )
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    මම ආර්ථික විද්‍යාව දන්නෑ. බුකියෙ කෙනෙක් දාල තියෙනව දැක්ක ඉඩම් වාහන වගේ දේවල් වල මිල ඉහළ යන නිසා ගන්න හැකියාවක් තියෙන අයත් අඩු නිසා පස්සෙ ඒවගෙ මිළ පහළ බහින්න පුළුවන් - සාමාන්‍ය තත්වයක් උදා වෙන්න පුළුවන් කියල. ඇත්තට ම මේ යන විදියට ගිහින් මොන වගේ තත්වයක් උදා වෙයි ද?

    හද්ද ගූ පඩියක් ගත්තට ඇත්තට ම අපි ගෙවන්නෙ ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි වල වගේ ගණන් නෙ බන් බඩු වලට. :(
    බයියෙක් හිත හදන්න ලියල තියෙන එකක් ද කොහෙද උබ නිකන් හිතපන්කෝ ඕව නිකන් ගණන් යන්නේ නැනේ විකිනෙන්නේ නැත්නම් .උබටම බලාගන්න පුළුවන් ,යන්න car sale එකකට ගිහින් බලගන්න තියෙන වාහන ටික ඔයවගේ දෙක තුනකට යන්න ආයේ මාසෙකින් ගිහින් බලන්නකෝ තියෙනවද කියල .ඉඩම් වලටත් එකම තමයි .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    මෙහෙමයි, ලංකාවේ දුප්පතුන් හා පෝසතුන් අතර අදායම් පරතරය ඉතාම වැඩි රටක් ඉතිං මේ වගේ කාලයකදි සල්ලි තියෙන කෙනාට පුළුවන් ආදායම අඩු කෙනෙක් ළඟ තියෙන වටින දේවල් අඩු ගණනකට ගන්න.
     
    • Sad
    Reactions: rahal jayasekara

    Sen-lu

    Well-known member
  • බයියෙක් හිත හදන්න ලියල තියෙන එකක් ද කොහෙද උබ නිකන් හිතපන්කෝ ඕව නිකන් ගණන් යන්නේ නැනේ විකිනෙන්නේ නැත්නම් .උබටම බලාගන්න පුළුවන් ,යන්න car sale එකකට ගිහින් බලගන්න තියෙන වාහන ටික ඔයවගේ දෙක තුනකට යන්න ආයේ මාසෙකින් ගිහින් බලන්නකෝ තියෙනවද කියල .ඉඩම් වලටත් එකම තමයි .
    ඔව් දැන් වාහන අඩුවෙනවා කියන්නෙ කොයි කාලෙ ඉඳලද? $ එකත් එන්න එන්නම උඩට යන එකේ. $ එන්න තියෙන පාරවලුත් හැම එකම වැහෙන එකේ ආයෙ ඕව කොහෙද අඩු වෙන්නෙ.
     
    • Haha
    Reactions: Avatar998