මම ආර්ථික විද්‍යාව දන්නෑ. බුකියෙ කෙනෙක් දාල තියෙනව දැක්ක ඉඩම් වාහන වගේ දේවල් වල මිල ඉහළ යන නිසා ගන්න හැකියාවක් තියෙන අයත් අඩු නිසා පස්සෙ ඒවගෙ මිළ පහළ බහින්න පුළුවන් - සාමාන්‍ය තත්වයක් උදා වෙන්න පුළුවන් කියල. ඇත්තට ම මේ යන විදියට ගිහින් මොන වගේ තත්වයක් උදා වෙයි ද?
හද්ද ගූ පඩියක් ගත්තට ඇත්තට ම අපි ගෙවන්නෙ ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි වල වගේ ගණන් නෙ බන් බඩු වලට.
හද්ද ගූ පඩියක් ගත්තට ඇත්තට ම අපි ගෙවන්නෙ ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි වල වගේ ගණන් නෙ බන් බඩු වලට.