වාහන මිල

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Diesel සහ Petrol වැඩි වීම ලංකවේ වාහන මිලට කොහොම බලපායිද ?

    ඉස්සරහට වාහන මිල අඩු වෙයිද ? වැඩි වෙයිද ?

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++

    මිනිස්සු ගේ වියදම් වැඩි වෙන හින්ද, අදායම් ඒ විදියටම වැඩි වෙන්නේ නැති නිසා, වාහන ඉල්ලුම අඩු වෙලා වාහන අඩු වෙන්න විදියක් නැද්ද ?
     
    Last edited:

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වැඩි වෙයි
    මෝටර් සයිකල් මිලත් ලොකුවට ගනන් යයි
     
    • Like
    Reactions: Darkrange

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහන තියා කන්නවත් නෑ මිනිස්සුන්ට. ආයිත් අවරුදු ගානකට වාහන ගන්නවා බොරු
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    adu wenne ne loweth...... wahana wala gana wedi wenwa. ekama de , ekata sapekshawa ape adayama wedi wenne ne. eka nisa apita e vehicle eka maintain karaganna amaru wenawa., eka nisa loku prashna enawa elagata.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,814
    113
    අදාල නෑනේ
    වාහන තියෙන උන් විකුණන්නෙ නෑනෙ අළුතෙන් ගේන්න බැරි නිසා.

    ලෙඩ ගොඩවල් තියෙන වාහන නම් ලොකු ගණන් වලට විකුණයි.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    වාහන දිහා ඇහැක් ඇරලා බලන්න බැරි තත්වයක් එන්නේ .. මූලික අවශ්‍යයතා වලට මුල් තැන දුන්නම වාහන බල්ලට යනවා.. So ගනන් උස්සන් ඉන්න අයියලට අබ සරණයි ..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    උබල රිපල්ල මට අදාල නැනෙ පොන්ස්,
    තෝ දාපු ත්‍රෙඩ්නෙ පොන්නයො ... උත්තර දෙන්න බැරුව හැංගිලා ඉන්නෙ මොකද ... ඒ කාලෙ වගේ බුරපන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    අඩු වෙන්න ඔනේ නමුත් මෙහෙ වැඩිවෙයී.
    $$ වැඩි උනා කියලා වාහන ගනන් යනවා කියලා පච අරුණෙ නිවුස් එකක ඇහුනා...හරිනම් වෙන්න ඔනේ වාහන ආයිත් ගෙන්වන කොටනෙ වැඩිවෙන්න ඔනේ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    මෙතන උඩ comment කරලා තියෙන ගොඩක් උන් එක්කෝ වැඩි ගානකට වහනයක් ගත්ත උන්, නැත්නම් පරණ ලඩියක් හවෙක්ගේ ඇගේ ගහන්ට දගලන එකෙක්, නැත්නම් වාහන buying and selling කරන එකෙක්. උන් කැමති නෑ වාහන අඩුවෙනවට.

    ඔය මේ thread එක කියවන්ට. ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා idea එකක් ගන්ට පුළුවන්.

    වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මෙතන උඩ comment කරලා තියෙන ගොඩක් උන් එක්කෝ වැඩි ගානකට වහනයක් ගත්ත උන්, නැත්නම් පරණ ලඩියක් හවෙක්ගේ ඇගේ ගහන්ට දගලන එකෙක්, නැත්නම් වාහන buying and selling කරන එකෙක්. උන් කැමති නෑ වාහන අඩුවෙනවට.

    ඔය මේ thread එක කියවන්ට. ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා idea එකක් ගන්ට පුළුවන්.

    වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා


    වාහනයක් තියෙන බහුතරේ කැමති නෑ කලින් ගානට නැතත් වාහන මාර්කට් එක බහිනවට. එයාල කියන්නේ වාහන ලොවෙත් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා කියල.

    හැබැයි කව්රුත් කියන්නේ නෑ මාර්කට් එක අඩු උනාම දැන් තියෙන එක අඩුවට දීල අඩුවට ඊට හොද එකක් ගන්න පුළුවන් කියල

    වැඩි ගානට ගත්ත අයට නම් කරන්න දෙයක් නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වාහනයක් තියෙන බහුතරේ කැමති නෑ කලින් ගානට නැතත් වාහන මාර්කට් එක බහිනවට. එයාල කියන්නේ වාහන ලොවෙත් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා කියල.

    හැබැයි කව්රුත් කියන්නේ නෑ මාර්කට් එක අඩු උනාම දැන් තියෙන එක අඩුවට දීල අඩුවට ඊට හොද එකක් ගන්න පුළුවන් කියල

    වැඩි ගානට ගත්ත අයට නම් කරන්න දෙයක් නෑ

    pissuda wahana tiyana apith kamatiy me market eka adu wenawanam
    mokada apita eelangata tiyana wahaneta update karanna tiyana gap eka adu wenawa

    ex:- mata tiyenne Peugeot 406 ekak issara oka 16laks, 407 ekak ganna tibba 28laks walata. Dan 407 50laks wela, 406 eka 30kata dunnat 20laks athin danna oni kalin 18laks danna tibbe. btw mata update karanna uwamanawak naha eth update karana gap eka wedi wela sahenna

    wahana wala watinakama wedi wena eken wasiya tiyenne buying/selling karana ayatai, wahanyak wikunala rata yanawa hari ayet wahanayak ganne nathi ayata witarai :)

    habai aththama scene eka rupiyala enna enna devalue wenawa, aluth wahana enne naha, kawurut salli athe tiyaganna kamati nathi nisa wahana wala mila wedi wenawa akamathi unat