ඇයි බං

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඔය බං කර්මය හරි මොකක් හෝ ආගම් වල තියෙන පඩිසන් දිමක් ,රිටන් එකක් ගැන ගොඩක් අපි අහල තියෙනවනේ. මට සැහෙන්න තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ රට විනාශ කරන එකෙක්ටවත් කිසිම කේස් එකක් නැත්තේ. ඔය කියන කර්ම හෝ මොකකින්වත්. බලපං මුන් ඔක්කොම පට්ට වයස් වල හිටියත් නිකන්වත් ලෙඩක් දුකක් හැදිලවත් ෆියුස් එකක් යන්නේ නැ. පාරට බැස්සෝත ඇහෙන්නේ මිනිස්සු හෙන ඉල්ලනවා. කිසිම අහේනියක් නැනේ බං.

    ඔය කියන කර්ම හෝ හෙන හෝ මොනයම් හෝ ආගමක රිටන් එන්නේ මට නම් පෙන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තික බලයක් නැති මිනිස්සුන්ට විතරයි. නිකන් හිතපං බස් එකේ ගියොත් සල්ලි නොදි, ඊලග දවසේ පර්ස් එක හරි නැතිවෙයි සාමාන්‍ය මිනිහෙක්ගේ නම්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඕකුන් එකෙක්ටවත් හිතේ සැනසීම නෑ. මයිනා උනත් බලපන් ඔපරේෂන් එකට ගූ ගිහින් හතර වටේ ඇවිද්දා වට්ටි අරන් .
     
    • Like
    Reactions: elektro and Cypress

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    උඹ බුදුදහම පැත්තෙන් බලනවා නම් කර්ම විශය තේරුම් ගන්න පුලුහන් බුදුහාමුදුරුවන්ට විතරයි කියලා තමයි අහලා තියෙන්නෙ. වෙන ආගමික හෝ නිරාගමික කෝනයකින් බලනවා නම් ඕවා ඩැඩක් නැති හිතලු කියලා කියන්න පුලුහන්. මම නම් බුදු දහම තමයි අනුගමනය කරන්නෙ. අනෙක් අයගේ අදහස් වලටත් ගනුකරනවා හැබැ‍යි විශ්වාස කරන්නෙ නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113
    ඥානක්කගෙ හෙණරාජ තෙෙලයේ බලේ තමා..
     
    • Like
    Reactions: elektro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය බං කර්මය හරි මොකක් හෝ ආගම් වල තියෙන පඩිසන් දිමක් ,රිටන් එකක් ගැන ගොඩක් අපි අහල තියෙනවනේ. මට සැහෙන්න තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ රට විනාශ කරන එකෙක්ටවත් කිසිම කේස් එකක් නැත්තේ. ඔය කියන කර්ම හෝ මොකකින්වත්. බලපං මුන් ඔක්කොම පට්ට වයස් වල හිටියත් නිකන්වත් ලෙඩක් දුකක් හැදිලවත් ෆියුස් එකක් යන්නේ නැ. පාරට බැස්සෝත ඇහෙන්නේ මිනිස්සු හෙන ඉල්ලනවා. කිසිම අහේනියක් නැනේ බං.

    ඔය කියන කර්ම හෝ හෙන හෝ මොනයම් හෝ ආගමක රිටන් එන්නේ මට නම් පෙන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තික බලයක් නැති මිනිස්සුන්ට විතරයි. නිකන් හිතපං බස් එකේ ගියොත් සල්ලි නොදි, ඊලග දවසේ පර්ස් එක හරි නැතිවෙයි සාමාන්‍ය මිනිහෙක්ගේ නම්
    මම දාන්නා දෙයින් උත්තර දෙන්නේ හොදේ. අපි කල පින් පව් කියන ඒවගේ බලවත් කම් තියනවා. ඒවගෙන් බලවත් වෙන පින හෝ පව තමා මුලින් අපිට පටිසන් දෙන්නේ. ඔය ජනපති කම රජකම් කරන ය පෙර සැහෙන පින් කල අය . ඒ අයට එක නිසා තම මේ ආත්මේ එක බලවත් වෙලා පිහිටට එන්නේ. ඒ පින ඉවර උන ගමන් ඊළගට ලිස්ට් එකේ තියන පින හෝ පව තමා එන්නේ. ඔන්න ඕකයි හේතුව. මේ කරන පව් ලිස්ට් එකේ ඊළගට නම් මේ ඊලග ආත්මයේ තමා බලපැවැත්වෙන්නේ. මේ ආත්මයේම පල දෙන්නේ ආනන්තරිය පාප කාර්ම විතරයි. මේ පින පවා පල දෙන එක අනිවාර්යෙන් සසර ගමනේ වෙනවා. එක නවත්වන්න පුළුවන් එකම ක්‍රමේ නිවන් අවබෝද කරගැනීම කියල තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල තියෙන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    පොඩි වැරද්දක් තියෙනවා මචන්.. ආනන්තරිය පාප කර්මය අනිවාර්යෙන්ම විපාක දෙන්නේ ඊළඟ ආත්මේ.. මේ ආත්මේ නෙවේ
     
    • Love
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,765
    40,411
    113
    අහලා තිබ්බට මදි. අවබෝධ කරගන්න බලපන්. කිරි දොවපු ගමන් මිදෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩි වැරද්දක් තියෙනවා මචන්.. ආනන්තරිය පාප කර්මය අනිවාර්යෙන්ම විපාක දෙන්නේ ඊළඟ ආත්මේ.. මේ ආත්මේ නෙවේ
    Ow eka hari. thanks machan
     
    • Like
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. පින් පවු පල දෙන එක විතරක් නෙමේ. දැන් ඔය අපෙ පැති වල සල්ලි තියෙන ටිකක් උසස් විදියට ඉන්න උන් ඉන්නේ. උන් සෙට් වෙච්ච වෙලවට,කට්ටිය රැස් වෙච්ච වෙලවට මුන් පට්ටටම රගනවා. අච්චරක් හම්බ කරනවා මෙච්චරක් හම්බ කරනවා කියන ඩයල් ඉන්නවා. උන්ට කිසි කෙස් එකක් බැ. අපි එහෙම කිව්වනම් ඊලග දවසේ කැදවත් නැ.

    මන් එලකිරි එකෙත් වොශින් මැශින් ගැන අහලා දාපු ත්‍රෙඩ් එකක්ට අපේ ගෙදර මැශින් එකෙ බ්‍රැන්ඩ් එක හොදයි කියලා රෙකමන්ඩ් කරලා අවුරුදු 5ක් විතර කිසි අවුලක් නැතුව වැඩ කිව්වා. මෙන්න ඒක ඊලග දවසෙම කැඩුනා. ඔහොම සින් දෙපාරක් වෙලා තියෙනවා මට.
     
    ඕකට මචන් අපේ හිතත් බලපානවා.. කෙනෙකුට පොඩිකාලේ ඉඳන් ඔලුවට දාලා තියෙන්නේ පම්පෝරි ගැහුවොත් කෙලවෙනවා වගේ අදහස් නම් ඌ පම්පෝරි ගැහුවම ටක් ගාල යටි හිත, ඒක පොඩි කලේ ඉඳන් program වුණ විදිහට ගේම දෙන්න ගන්නවා.. කම්මැලි හිතෙනවා, වැඩ කල් දානවා etc කෙළවෙනවා කියලා දැනෙනක්න් ඕක වෙනවා..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,313
    25,787
    113
    Fantasy
    ඇයි බන් උබලා ජනාදිපතිවරු, ඇමතිවරු පෙර ආත්මවල පින් කරලා ඇති කියන්නේ.
    කොච්චර පීඩනේකින්ද ඉන්නවා ඇත්තේ ඔය මිනිස්සු. හිතට නිදහසක් නෑ. නිදහසේ තැනකට යන්න එන්න බෑ. රජ කාලේ රජා කොච්චර සැප වින්දත් කොච්චර බයෙන්ද ඉන්ඩ ඇත්තේ වෙන මොකෙක් හරි රජාගේ බෙල්ල කපලා හරි රාජයය පැහැර ගනිවි කියලා.
    ඔක්කොටම වඩා වටින්නේ මානසික සුවය. ගමේ සාමාන්‍ය මනුස්සයෝ ඔයිට වඩා පින් කරලා ඇති ඒ අතින් බලද්දී
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඔය බං කර්මය හරි මොකක් හෝ ආගම් වල තියෙන පඩිසන් දිමක් ,රිටන් එකක් ගැන ගොඩක් අපි අහල තියෙනවනේ. මට සැහෙන්න තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ රට විනාශ කරන එකෙක්ටවත් කිසිම කේස් එකක් නැත්තේ. ඔය කියන කර්ම හෝ මොකකින්වත්. බලපං මුන් ඔක්කොම පට්ට වයස් වල හිටියත් නිකන්වත් ලෙඩක් දුකක් හැදිලවත් ෆියුස් එකක් යන්නේ නැ. පාරට බැස්සෝත ඇහෙන්නේ මිනිස්සු හෙන ඉල්ලනවා. කිසිම අහේනියක් නැනේ බං.

    ඔය කියන කර්ම හෝ හෙන හෝ මොනයම් හෝ ආගමක රිටන් එන්නේ මට නම් පෙන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තික බලයක් නැති මිනිස්සුන්ට විතරයි. නිකන් හිතපං බස් එකේ ගියොත් සල්ලි නොදි, ඊලග දවසේ පර්ස් එක හරි නැතිවෙයි සාමාන්‍ය මිනිහෙක්ගේ නම්

    God works in mysterious ways
     
    • Haha
    Reactions: dayt0na