ඔය බං කර්මය හරි මොකක් හෝ ආගම් වල තියෙන පඩිසන් දිමක් ,රිටන් එකක් ගැන ගොඩක් අපි අහල තියෙනවනේ. මට සැහෙන්න තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ රට විනාශ කරන එකෙක්ටවත් කිසිම කේස් එකක් නැත්තේ. ඔය කියන කර්ම හෝ මොකකින්වත්. බලපං මුන් ඔක්කොම පට්ට වයස් වල හිටියත් නිකන්වත් ලෙඩක් දුකක් හැදිලවත් ෆියුස් එකක් යන්නේ නැ. පාරට බැස්සෝත ඇහෙන්නේ මිනිස්සු හෙන ඉල්ලනවා. කිසිම අහේනියක් නැනේ බං.
ඔය කියන කර්ම හෝ හෙන හෝ මොනයම් හෝ ආගමක රිටන් එන්නේ මට නම් පෙන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තික බලයක් නැති මිනිස්සුන්ට විතරයි. නිකන් හිතපං බස් එකේ ගියොත් සල්ලි නොදි, ඊලග දවසේ පර්ස් එක හරි නැතිවෙයි සාමාන්‍ය මිනිහෙක්ගේ නම්