?
puluwan, parana wiseaccount walata (wise ekata ganneth p2p)WIse ekata aran eken bank ekata ganna barida?
ඔව් ඒක හරි .. binance card එහෙමත් අපිට atm වලින් පාවිච්චි කරන්න බැ නේදwhy do you even need to do that? p2p gives higher rate neh
what if sl gov block binance p2p ?why do you even need to do that? p2p gives higher rate neh
There are other options like paxful, coinly many more will emergewhat if sl gov block binance p2p ?
so mcn if gov block binance p2pThere are other options like paxful, coinly many more will emerge
ලංකාවේ ඉදන් නම් කොමත දන් නෑ මචන් .lanakwe idan puluwan da machan ? steps monawada ?
Ela bro thanksලංකාවේ ඉදන් නම් කොමත දන් නෑ මචන් .
වයිස් එකවුන්ට් එකක් හදන්න හරි දෙනවද අනාත සිංහලුන්ට දැන් වයිස් එකේ ඉස්සර නම් දුන්නා . ඒම හදන්න පුලුවන් නම් උන්ගේ බෙල්ජියම් බැන්ක් එකවුන්ට් හැදෙන්නේ කෙලින්ම බයිනැස් එකේ ෆියැට් විත්‍ඩ්‍රෝ එකක් දාන්න ඒ බෙල්ජියම් එකවුන්ට් එකට බඩු එනවා . එකට ආවම ඉතින් නෝමල් කෑශ් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න ලෝකල් එකවුන්ට් එකට. අවුල මේ අලුත් මහබැංකු නීතිය එක්ක වයිස් එකේ කස්ටමර් සපෝට එකේ ඉන්න එකෙක්ගෙන් ආරංචියක් ආව ඉස්සරට වයිස් නෝමල් පේමන්ට් උනත් බ්ලොක් වෙයි කියලා ඒත් මට තාම ඒක සුවර් ඉන්ෆො එකක් නෙමෙයි. වයිස් එකේ ඩෙව් කෙනෙක් හරි සිස්ටම් බුවෙක් හරි අල්ලගෙන ගහන්න ඕනේ උන්ගේ බැක් එන්ඩ් එකේ කෑශ් ෆ්ලෝ එක වෙන විදිය . මම පොඩ්ඩක් හොයල බලන්නම්