Binance සහ cryptocurrency

sapu ge wada

Member
May 11, 2017
8
1
3
28
colombo
💰බය්නෑන්ස් එකෙ අපි ගන්න ප්‍රොෆිට් එක දැනට LKR කරන්න පුලුවන් p2p විදියට sell කරල විතරද...? වෙනම ලංකාවෙ bank එකකට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද..
?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත
    lanakwe idan puluwan da machan ? steps monawada ?
    ලංකාවේ ඉදන් නම් කොමත දන් නෑ මචන් .
    වයිස් එකවුන්ට් එකක් හදන්න හරි දෙනවද අනාත සිංහලුන්ට දැන් වයිස් එකේ ඉස්සර නම් දුන්නා . ඒම හදන්න පුලුවන් නම් උන්ගේ බෙල්ජියම් බැන්ක් එකවුන්ට් හැදෙන්නේ කෙලින්ම බයිනැස් එකේ ෆියැට් විත්‍ඩ්‍රෝ එකක් දාන්න ඒ බෙල්ජියම් එකවුන්ට් එකට බඩු එනවා . එකට ආවම ඉතින් නෝමල් කෑශ් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න ලෝකල් එකවුන්ට් එකට. අවුල මේ අලුත් මහබැංකු නීතිය එක්ක වයිස් එකේ කස්ටමර් සපෝට එකේ ඉන්න එකෙක්ගෙන් ආරංචියක් ආව ඉස්සරට වයිස් නෝමල් පේමන්ට් උනත් බ්ලොක් වෙයි කියලා ඒත් මට තාම ඒක සුවර් ඉන්ෆො එකක් නෙමෙයි. වයිස් එකේ ඩෙව් කෙනෙක් හරි සිස්ටම් බුවෙක් හරි අල්ලගෙන ගහන්න ඕනේ උන්ගේ බැක් එන්ඩ් එකේ කෑශ් ෆ්ලෝ එක වෙන විදිය . මම පොඩ්ඩක් හොයල බලන්නම්
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262

    Ela bro thanks