ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???![]()
උබේ අම්ම රෙද්ද උස්සල ඩොලර් හොයන නිසා උන්ට ප්‍රශනයක් වෙන එකක් නෑ..
ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???![]()
same story bn wayasaka ayawa polim wala thiynna pulwanda ayala dan harinm rest karnna onaape nam dan gedara inne mama witharaiyi.
ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona
eka nisa innawa ithin
මචන්ලා, ඉස්සරහට මේ ප්‍රශ්න තව උග්‍ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද?
1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.
2) වාහනවලට ප්රෙට්රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.
3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.
4) වාහනවලට ප්රෙට්රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්යාවශ් ගමන් යාමට ක්‍රමයක් නොමැති වීම.
5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.
6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.
7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.
Anith eka me penawa ne dan. Horakm wadi wayasak minissu inna gewal walata paninawasame story bn wayasaka ayawa polim wala thiynna pulwanda ayala dan harinm rest karnna ona
ඔය රටට ගන්න බෑද අපිව ලිදේ ඇන්ඩර්සන්පව් බං උඹඕව ඔක්කොම තනි මිනිහෙක්ට විසඳගන්න පුලුවන් ප්‍රශ්ණ නෙමෙයි. ඒක තමයි එදා ඉඳල කිව්වේ ඕව ඔක්කොම තියෙන රටකට පලයං කියල.
දැන්වත් ට්‍රයිකරපං. රටේ ලොකු කෙරුංකාරයෝත් නින්දෙන් ඇහැරිලා රටින් පැනගන්න විදි බලනවා.
IT nam ona welawaka sg bahala jobak set karaganna puluwanOn arrival visa thiyena ratakata hari palayalla
Light giyama Internet weda karanne na, Gas na, Petrol na, Diesel na. Meke indala mona labbak karannada
ප්‍රේමදාසට නන්දසේන තරම් හොඳටම කරන්න බැරිවෙයිද මචන්?ගෝඨට යන්න කියලා මිනිස්සු හිතන් ඉන්නෙ ප්‍රේම දාසට රට දෙන්නද?![]()
Ube idama gannawa kiwuwada?mcc ekata sign kalama inna thanakut naha ban. ekektawat terenne natte moko kiyala mama balanne
https://www.guideconsultants.com/all-passports/sri-lanka-passport-visa-free-countries-list-2022/ඔය රටට ගන්න බෑද අපිව ලිදේ ඇන්ඩර්සන්
උඹත් තාම පිස්සා වගේ රටවල් දෙකක දඟලනවා. අඩු ගානේ ඉන්න තැනකට ළමයි ටික ගෙන්නගනිං.mcc ekata sign kalama inna thanakut naha ban. ekektawat terenne natte moko kiyala mama balanne