ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???🤭🤭

    උබේ අම්ම රෙද්ද උස්සල ඩොලර් හොයන නිසා උන්ට ප්‍රශනයක් වෙන එකක් නෑ.. 🤭🤭🤭
     
    • Love
    • Like
    Reactions: Kolama and Idias

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    lankawa kiyanne gooo ratak. meke hitiya kabbo me rata kawa.. sudda htiya nam me rata sura purayak
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    ඔව්, සල්ලි ටිකක් වියදම් කරන්න තියනවා නම් ලංකාව සුරපුරයක් තමයි.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ape nam dan gedara inne mama witharaiyi.

    ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona

    eka nisa innawa ithin
    same story bn wayasaka ayawa polim wala thiynna pulwanda ayala dan harinm rest karnna ona
     
    • Sad
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා, ඉස්සරහට මේ ප්‍රශ්න තව උග්‍ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද?


    1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.

    2) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.

    3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.

    4) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්‍යාවශ්‍ ගමන් යාමට ක්‍රමයක් නොමැති වීම.

    5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.

    6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.

    7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.

    පව් බං උඹ😑 ඕව ඔක්කොම තනි මිනිහෙක්ට විසඳගන්න පුලුවන් ප්‍රශ්ණ නෙමෙයි. ඒක තමයි එදා ඉඳල කිව්වේ ඕව ඔක්කොම තියෙන රටකට පලයං කියල. 😑

    දැන්වත් ට්‍රයිකරපං. රටේ ලොකු කෙරුංකාරයෝත් නින්දෙන් ඇහැරිලා රටින් පැනගන්න විදි බලනවා.
     
    • Sad
    Reactions: Kolama and shenat

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    යන්න විදිහක් නෑ බං. ඒ නිසා මම නම් දැන් ඉන්නේ. මොකද වෙන රටකට ගිහින් ස්ටේබල් වෙන්න අමාරුයි.
    අනිත් එක අම්මා තාත්තා දාලා යන්න බෑ. එයාලව එක්කගන මගේ පවුලත් පිටින් වෙන රටකට ගිහින් කොහොම කර ගන්ඩද. ඒ නිසා දැන් නම් ඉන්නේ. නැත්තන් තිත්ත වෙලා තියන්නේ.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මන්නම් කොහොමහරි මේ අවුරුද්දෙ මෙහෙන් යනව කියල ඉන්නෙ. Sweden or UK යන්න බැලුවෙ student විදිහට. ඒක තමා ලේසිම සහ ඉක්මන්ම විදිහ
     
    • Like
    Reactions: Kolama

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පව් බං උඹ😑 ඕව ඔක්කොම තනි මිනිහෙක්ට විසඳගන්න පුලුවන් ප්‍රශ්ණ නෙමෙයි. ඒක තමයි එදා ඉඳල කිව්වේ ඕව ඔක්කොම තියෙන රටකට පලයං කියල. 😑

    දැන්වත් ට්‍රයිකරපං. රටේ ලොකු කෙරුංකාරයෝත් නින්දෙන් ඇහැරිලා රටින් පැනගන්න විදි බලනවා.
    ඔය රටට ගන්න බෑද අපිව ලිදේ ඇන්ඩර්සන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒