car එකේ සද්දේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචං Car එකේ ටික දුරක් යද්දී එක පාරටම Breack කරද්දී කර කර ගාල මොකක් හරි හිර වෙන වෙන සද්දයක් ආවා එක පාරටම ABS LIGHT එකත් පත්තු උනා , Liner ටික සුද්ද කරලා දැම්මත් අයිත් ආවා, Breack oil නම් කලු වෙලා ගොඩක් කාලෙකින් මාරු කලේ නැ,


    අනික් අවුල car එක P එකේ තියෙද්දී Speed meter එක RPM Meter එකයි පිස්සු නටනවා speed meter එක 60-80 යනවා RPM එකත් වැඩි වෙනවා, eco bulb එක ගැස්සි ගැස්සී පත්තු වෙන්නේ.


    මේ ඔක්කොම අවුල් ටික එක පාරට ආවේ, එකයි පෙට්‍රෝල් අවුලක් ද ?

    අමතර වියදම් වලට සල්ලිත් නැ බන් මේ දවස් වල.

    අද ගිහින් scan එකකට දාල බලන්න ඕනි
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    battery terminal ehema burul wela nethuwa athi neda?
    Matath hithune meekamai oya meter case ekata. battery eka sawuththu wela nam eeth ohoma wenawa. Drive ekeedi alternator eken current eka dena nisa normal, P ekedi idel nisa case yanawada danne naha. P ekee accellerate karala balanna, oya case eka hari yanawanam ee kiyane battery case ekak thama.
     
    • Like
    Reactions: hrm