පැතුම් vs riduna pumka

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පැතුම් සර් ගේ updates අපිට නිරතුරුව අපිට ගේන රිදුනා පුම්ක (@riduna pm
    567786.jpg
    ) සහෝදරයාට මේ ත්‍රෙඩ් එක උපහාරයක් වේවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ එළකිරියේ යන ආතල් චාලි අය්යා වත් දීලා නැ . එකනේ ඔයි අපි මෙකෙම ලැගලා ඉන්නේ.
    බලපන් එක ත්‍රෙඩ් එකක් වැටෙනවා හෙන සේරිඅස් බඩු මිල ගැන තෙල් පොලින් ගැන. එක මැදට පනිනවා අර වම් ඇටේ නැති නකමුරා. එතන ඉදන් ඒ ත්‍රෙඩ් එකේ තිබ්බ මුසල ගතිය ගිහින් එකම විනෝද සාගරයක් වෙනවා.
    ඔන්න ඕකයි තත්වේ