Buying Honda Civic 2019

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට ගන්න ඕන දිනපතා පාවිච්චියට Honda Civic 2019 එකක්.

    මම මේ වාහනය ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉස්සරට වාහන මිල ගැන හිතා ගන්නත් බැහැ .

    මේ වාහනයේ අවේනික ලෙඩ, වාසි අවාසි මොනවද ?

    සාමානයෙන් මේ වෙලාවේ Budget එක ලක්ෂ 100-130 වගේ...

    3931_0.jpg

    මේ මිලට වෙන ගන්න වාහනයක් තියෙනවද ?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,344

    මේ දවස්වල ෆුවල් හොඳට කරන 92 octane ok වාහනයක් ගන්න එක තමයි නුවණට හුරු .. නැත්තම් ෂෙඩ් එකේම තමයි ඉන්න වෙන්නෙ .. ඉස්සරහට කොහොමත් පෙට්රල් ලිමිට් කරනව .. සමහරවිට 95 නැති වෙයි .. අනික ඕක 1000 නෙ බන් .. වටින්නෙ නෑ ගානට
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේ දවස්වල ෆුවල් හොඳට කරන 92 octane ok වාහනයක් ගන්න එක තමයි නුවණට හුරු .. නැත්තම් ෂෙඩ් එකේම තමයි ඉන්න වෙන්නෙ .. ඉස්සරහට කොහොමත් පෙට්රල් ලිමිට් කරනව .. සමහරවිට 95 නැති වෙයි ..
    mekata 95 da gahanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,977
    113
    සේදවත්ත
    dan 29+ ban....student visa ganne nahane.....kohomada yanne
    ඇයි ගන් නැත්තේ, මාස්ටස් දාපන් . නැත්තම් ප්‍රොවෙශන් එකෙක් යන්න . සල්ලි ගොඩක් තියනවනම් බිස්නස් එක්කට ආයෝජනය කරනවා කියලා යන්න
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ehema awlak na msv ekata wage yanna neda
    msv kiwe

    ඇයි ගන් නැත්තේ, මාස්ටස් දාපන් . නැත්තම් ප්‍රොවෙශන් එකෙක් යන්න . සල්ලි ගොඩක් තියනවනම් බිස්නස් එක්කට ආයෝජනය කරනවා කියලා යන්න
    ehema loku salli naha...LKR 270 Million wage....$1Million wage nenh.....master karanna degree ekak ona nadda kalin
    ------ Post added on Mar 18, 2022 at 9:48 PM