මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    umba harakek.. issella ganan igena ganin. issara laksha 15 tax gahuwa kiyala danuth laksha 15 nemei tax ad wenne. Rs value ekata tax hadenne.
    parana formula ekata baluwath Issara 15 waduna nam dan 30+ tax wadinawa, issara widiyata baluwoth Rs value eka dan wadi nisa dan luxury tax pawa wadinna ida thiyanawa..

    Issara yen eka Yen 0.75 = Rs 1 wage une. Ethakota Rs 17lak kiyanne Yen 12-13000 wage.
    Dan yen price eka 2.80 nam LKR 36 laks wenawa CIF
    oya 36 laks walata thama tax wadinne. ethakota 30lak+ wath wei aduma..
    ethakota okkoma 66 lak aduma.. wagon r ekak
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    umba harakek.. issella ganan igena ganin. issara laksha 15 tax gahuwa kiyala danuth laksha 15 nemei tax ad wenne. Dan Rs value ekata tax hadenne.
    parana formula ekata baluwath Issara 15 waduna nam dan 30+ tax wadinawa, issara widiyata baluwoth Rs value eka dan wadi nisa dan luxury tax pawa wadinna ida thiyanawa..
    Tax wadinne engine cylinder capacity ekata fixed amount ekak kiyala moo kiyala thiyenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Tax wadinne engine cylinder capacity ekata fixed amount ekak kiyala moo kiyala thiyenne
    tax fixed amount ekath CIF LKR value eken % ekak wadinne. Dan CIF eka LKR walin wadi unama eken % ekak wadinne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    umba harakek.. issella ganan igena ganin. issara laksha 15 tax gahuwa kiyala danuth laksha 15 nemei tax ad wenne. Rs value ekata tax hadenne.
    parana formula ekata baluwath Issara 15 waduna nam dan 30+ tax wadinawa, issara widiyata baluwoth Rs value eka dan wadi nisa dan luxury tax pawa wadinna ida thiyanawa..

    Issara yen eka Yen 0.75 = Rs 1 wage une. Ethakota Rs 17lak kiyanne Yen 12-13000 wage.
    Dan yen price eka 2.80 nam LKR 36 laks wenawa CIF
    oya 36 laks walata thama tax wadinne. ethakota 30lak+ wath wei aduma..
    ethakota okkoma 66 lak aduma.. wagon r ekak

    මමද, උබද හරකා කියලා කමෙන්ට් දකින අය තීරනය කරයි උබ ඒක තීරනය කරන්න ඉක්මන් වෙන්න එපා. .
    මම මෙතන CC අගයට ගහන බද්ද පැහැදිලිව කිව්වනේ. . CIF එකට බද්ද ගහනවනම් උබ දාපන්කෝ CIF වටිනාකමින් ප්‍රතිශතයක් විදියට කීයක් අයවෙනවද කියලා. . CIF එකට බද්ද ගැහුවේ කවද ඉදන්ද කියලත් කියපන්. .

    වාහන ගෙන්වන එක නවත්තලා ටික කාලෙකට පස්සේ යෙන් එක වැඩිවුනේ. . ගෙන්වන එක නැවැත්තුවට පස්සේ යෙන් එක වැඩිවුනා කියලා ගෙනාපු වාහන වලට බලපැමක් වුනේ නෑ. .

    අහින්සකයොන්ව අල්ලන් නොවටිනා ගනන් වලට වාහන විකුනන අවස්තාවාදියෙක් නේද උබ?
    ඔය බදු කතා ඔක්කොම පැත්තකින් තිබ්බත් මේ වෙලේ පවතින්නේ ඉල්ලුමට සැපයුම නයාය. . ලක්ශ 70ට ගෙනාව 2018 CHR ලක්ශ 160ට ගිහින් දැන් ලක්ශ 100-90 අතර තියෙන්නේ. .
     
    Last edited:
    • Like
    Reactions: roj