මගේ lap එකේ display එක යාගෙන එන්නේ.මන් lap එකක් විදියට නැතුව monitor එකක් සෙට් කරන්න බැලුවේ. ලැප් එකත් ගන්න එක බොරු වැඩක් මේ කාලේ.display එකක් උනත් හොයා ගන්න ලේසි වෙන්නෙ නෑ..ගන්න හොඳ monitor එකක් කියපන්කෝ.......

Display දාන්නේ නැද්ද?මගෙත් laptop 2කක් තියනව display කුඩු..
ඔව් බං එහෙම තමයි හිතන් ඉන්නේ.... display දාන්න display ත් නෑ නේ.අලුත් ලැප් ගන්නත් බෑ...ඒවගේ ගණන් බලපන්කෝ....එතකොට lap එකක් නෙමෙයිනේ බන්
lid එක කඩලා දාලා mouse, keyboard, monitor ඔක්කොම හයි කරගත්තානම් හරි![]()
Hinges වලින්ම කැඩිලා ගියේ දෙකම. එකක් නම් දැන් අවුරුදු 4 විතර ඉසෙල්ලා කැඩුනේ. මේක ලගදි කැඩුනේ.දෙපැත්තම කැඩුන . හොදටම කසිය ගහල display එක වැරදි පැත්තට කරකවල. ඊට පස්සේ අලුත් එකක් ගත්තා..මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..
මේ
![]()
Display දාන්නේ නැද්ද?Kalegana said:
මගෙත් laptop 2කක් තියනව display කුඩු..
ඒකතමා බන්.daraz එකේනම් තියෙනවා. ඒවා පට්ට ගණන්Brand new monitors හොයාගන්න අමාරුයි මේ දවස්වල මචං. කඩ කාරයෝ තිවන එවා හංගලද මන්දා.
මගේ display එකේ කළු ස්පොට් ඇවිත්.තව උඩිනුයි යටිනුයි පහළට කළු ඉරි ගිහින්Moadda display eke awla? backlight nam hadanna puluwan.
heta thread ekak dannam
Display ekk danna mamath ekk damma Feb agadi wageඒකතමා බන්.daraz එකේනම් තියෙනවා. ඒවා පට්ට ගණන්
මගේ display එකේ කළු ස්පොට් ඇවිත්.තව උඩිනුයි යටිනුයි පහළට කළු ඉරි ගිහින්
------ Post added on Mar 19, 2022 at 6:46 AM