.WAV English song download help

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    WAV format එකෙන් English සින්දු ටිකක් නොමිලේ බාගන්න පුලුවන් තැනක් දන්නවද? Mp3 එපා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    787
    113
    WAV කියන්නේ සංකෝචනය නොකළ ආකෘතියක්. mp3 කියන්නේ සංකෝචනය වුන පසු සකස් වුන ආකෘතියක්.

    එතකොට මේ මාරගය වලංගුයි.

    WAV -> mp3

    මේ දේ කරන්න පලුවන්, නමුත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ.

    mp3 -> WAV
     
    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    WAV කියන්නේ සංකෝචනය නොකළ ආකෘතියක්. mp3 කියන්නේ සංකෝචනය වුන පසු සකස් වුන ආකෘතියක්.

    එතකොට මේ මාරගය වලංගුයි.

    WAV -> mp3

    මේ දේ කරන්න පලුවන්, නමුත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ.

    mp3 -> WAV
    එළකිරි නියමයි පැහැදිලි කිරීමට. බාගන්න තැනක් දන්නේ නැතිද?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    WAV format එකෙන් English සින්දු ටිකක් නොමිලේ බාගන්න පුලුවන් තැනක් දන්නවද? Mp3 එපා.
    ඇයි FLAC අරගන්නේ නැත්තේ ? Just download FLAC & extract to wav 🤷

    mp3 අරං convert කරගනින් කො ඉතින්. :baffled:
    What's the point? MP3 කියන්නේ lossy format එකක්. Wav & FLAC කියන්නේ lossless. Lossy format එකක් lossless වලට හැරෙව්වාම බර වැඩිවෙනවා විතරයි. තේරුමක් නෑ
    ------ Post added on Mar 20, 2022 at 10:37 PM
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    lossless tracks da ona?
    ehenam FLAC use karanna, wav uncompressed unaata flac lossess compression method ekak use karanne e hinda size eka adui eka nisa flac thama wadipurama internet eke hoya ganna thiyenne
    https://free-mp3-download.net/ meken flac ganna puluwan
    torrent sites walath balanna albums wala FLAC,Wav rips hoya ganna puluwan

    wav ma one nam flac convert karaganna wav walata, mp3 ewath wav walata convert kara ganna puluwan habai ithin therumak na mokada loss wechcha data aye ganna bari hinda
     
    • Like
    Reactions: mahagedaralaga

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    lossless tracks da ona?
    ehenam FLAC use karanna, wav uncompressed unaata flac lossess compression method ekak use karanne e hinda size eka adui eka nisa flac thama wadipurama internet eke hoya ganna thiyenne
    https://free-mp3-download.net/ meken flac ganna puluwan
    torrent sites walath balanna albums wala FLAC,Wav rips hoya ganna puluwan

    wav ma one nam flac convert karaganna wav walata, mp3 ewath wav walata convert kara ganna puluwan habai ithin therumak na mokada loss wechcha data aye ganna bari hinda
    Ela. Thanks for your information 🙂