එළකිරි නියමයි පැහැදිලි කිරීමට. බාගන්න තැනක් දන්නේ නැතිද?WAV කියන්නේ සංකෝචනය නොකළ ආකෘතියක්. mp3 කියන්නේ සංකෝචනය වුන පසු සකස් වුන ආකෘතියක්.
එතකොට මේ මාරගය වලංගුයි.
WAV -> mp3
මේ දේ කරන්න පලුවන්, නමුත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ.
mp3 -> WAV
-> https://www.head-fi.org/threads/where-to-download-lossless-music.558074/එළකිරි නියමයි පැහැදිලි කිරීමට. බාගන්න තැනක් දන්නේ නැතිද?
ඇයි FLAC අරගන්නේ නැත්තේ ? Just download FLAC & extract to wavWAV format එකෙන් English සින්දු ටිකක් නොමිලේ බාගන්න පුලුවන් තැනක් දන්නවද? Mp3 එපා.
What's the point? MP3 කියන්නේ lossy format එකක්. Wav & FLAC කියන්නේ lossless. Lossy format එකක් lossless වලට හැරෙව්වාම බර වැඩිවෙනවා විතරයි. තේරුමක් නෑmp3 අරං convert කරගනින් කො ඉතින්.![]()
Ela. Thanks for your informationlossless tracks da ona?
ehenam FLAC use karanna, wav uncompressed unaata flac lossess compression method ekak use karanne e hinda size eka adui eka nisa flac thama wadipurama internet eke hoya ganna thiyenne
https://free-mp3-download.net/ meken flac ganna puluwan
torrent sites walath balanna albums wala FLAC,Wav rips hoya ganna puluwan
wav ma one nam flac convert karaganna wav walata, mp3 ewath wav walata convert kara ganna puluwan habai ithin therumak na mokada loss wechcha data aye ganna bari hinda