අපිට සිරා ප්‍රශ්නයක් තියනවා. සිරාවටම ජිවත් වෙන්න අමාරුයි. පොලිම් වල දවස ගානේ. අතේ දවසට 1000ක් තියා 10000ක් තිබ්බත් කොහොමද ජිවිතේ ගැට ගහන්නේ කියලා ප්‍රශ්න ගොඩයි.
දැන් මේ ප්‍රශ්ණය ඉහල මධ්‍යම පන්තියටත් දැනිලා. ඇතිහැකි එකත් විරුද්ද වෙනවා. පාටකන්නාඩි නොදාන අයට ඇරෙන්න හැමෝටම ගැටලුව දකිනවා පේනවා.
ඒ නිසා අනේ මෙන්න දෑත් තියලා වැදලා ඉල්ලන්නම්

කවුරුහරි එකෙක් මොනයම් හරි ආකාරයට මේ තත්ත්වයට විරෝධය දක්වනවානම් අනේ උබලට උන්ට සහය දෙන්න බැරිනම් අඩුම පැත්තකට වෙලා හිටපං මුකුත් නොකියා.
නුගත් මිනිහට බුමිතෙල් නැති වෙද්දි උන් පාරට බහිනවා තමා රන්ඩු වෙනවා ඒ මිනිස්සුන්ට පුලුවන් දේ, ඒ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම අනුව කන්ෆටබල්ම දේ. ඒක කොයිම වෙලාකවත් ඒකට කැත කතා කියන්න එපා මේ මිනිස්සුන්ට පිස්සුනේ කිලා.
ඉගෙන ගත්ත එකෙක් බොඩ් අල්ලන් පාරේ ඉදි ඇග්‍රිසිව් නොවි. උන් හොදට ඇදලා උද්ඝෝෂණය කරන එකට බනින්න එපා..යකෝ ඒක.උන්ගේ කන්ෆටබල් සෝන් එක. නමුත් ඒ කරන විරෝධය වටිනවා.
හැමෝම හැසිරෙන් තම තමන්ගේ බුද්ධිය දායාදය මත. නමුත් කිසිම වෙලාවක කාගෙවත් විරෝධයක් පහත් හෝ නොසලකා හැකිය වන්නේ නැ.
මචං අපිට ජාතිය ආගම මත බෙදිලා මෙකෙන් ගොඩ එන්න බැ. විරෝධයෙන් තොරව මේ නාකි බිරි අලියට දැනේනන දෙයක් කරන්නත් බැ.ඒ නිසා විරෝධය ජෝක් එකට ගන්න එපා. මොකද නාකි හම්පඩයා තොපිව හැමදාම ජෝක් එකට ගන්නවා මේක උන්ට දින්න දුන්නොත්.

Last edited: