lamaiyi hadanna balagena innawa nam lanakwe inna epa me yana widiyata
kohomath goda enna 2019 level ekata wath thawa 5+ years wath yawi
kohomath goda enna 2019 level ekata wath thawa 5+ years wath yawi
ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්මල්ලි, උඹ ඉස්සෙල්ලම, IELTS, MBA වගේ රට යන්න qualification ටිකක් හදා ගනින්. ඊට පස්සෙ රට යන්න apply කරපන්. මොන රටකට හරි කමක් නෑ, try කරපන්. හරියන පලවෙනි රටටම පලයන්. හිත හිත ඉන්න එපා. රට යන්න try කරන අතරෙ බැඳපන්. ගෙවල්, ඉඩම් ගන්න හිතන්නවත් එපා. කාර් එකේ ලීසින් එක ඔහොමම ගෙවාගෙන පලයන්. රටයන එක හරි ගිහින් වීස ආපු ගමන්, වාහනේ විකුණල, වයිෆ් එක්ක රට පලයන්. රට ගිහිල්ලම ලමයෙක් හදපන්.
මම උඹ උනා නම් කරන්නෙ එහෙමයි.
මේ ගොන් වැඩේනම් කරන්න එපා පුතේ.GF maseta 1lak වගේ හොයනව. බැඳල job එකෙන් අයින් කරගන්න ඉන්නෙ එයාව.
අපෝ එහෙම ස්ට්රෙස් එකේ ඉන්න එපා ඔය වයසට හොද නෑ. තෑගි ඔප්පුවක් වගේ ලියන්න සල්ලි වැඩියෙන් යන්නෙත් නෑනෙ. ඩීටෙල්ස් ටික ඉන්බොක්ස් කරා.රට යන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් ඉඩම් ගන්න හිතන්නවත් එපා. රට ගියාට පස්සේ ලංකාවේ දේපළ මහා වදයක් වෙනවා. මම නම් ගෙවල් හදලා නෑ ඒත් දෙමව්පියන්ගෙන් හම්බවෙච්ච ඒවා තියෙනවා ඒ දීපු දේවල් ඒගොල්ලෝ ජිවතුන් අතර ඉද්දි විකුණනවට ඒගොල්ලෝ කැමතිත් නෑ අපිට මෙහේ ඉදන් ඒවා බලාගන්නත් බෑ. අපේ දරුවෝ ඕවා ගන්න ලංකාවට එන්නෙත් නෑ. මාර කරුමයක් වෙලා තියෙන්නේ මෙහේ ඉදන් ලංකාවේ ඉඩකඩම් නඩත්තු කරන එක
මචන් apply කරලා තියෙන්නේ ජොබ් විසා ද higher studies ද?ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්
Lolඅපෝ එහෙම ස්ට්රෙස් එකේ ඉන්න එපා ඔය වයසට හොද නෑ. තෑගි ඔප්පුවක් වගේ ලියන්න සල්ලි වැඩියෙන් යන්නෙත් නෑනෙ. ඩීටෙල්ස් ටික ඉන්බොක්ස් කරා.![]()
higher studies මචංමචන් apply කරලා තියෙන්නේ ජොබ් විසා ද higher studies ද?
Higher studies walata cost eka kohomada ban? Ehe gihin survive wenne kohomada?higher studies මචං
MSc 1 machan 50 - 60 laks wage wenawa dan rate 1th ekka. thawa 20 laks wage one wei living expenses pennanna. Mannam car 1 wikunala thawa thiyena funds tikak dala 90 laks wage hadaganna inne.Higher studies walata cost eka kohomada ban? Ehe gihin survive wenne kohomada?
just asking. what is your campus?මම මාසෙට 4laks වගේ හොයනව (pegged to USD) . Reputed Software company ekaka. තාම බැඳල නැහැ. මේ අවුරුද්දෙ බඳින්න ඉන්නෙ.
ගෙයක් හදල නැහැ තාම. වාහනේ lease එක ගෙවන්න තියනව. GF maseta 1lak වගේ හොයනව. බැඳල job එකෙන් අයින් කරගන්න ඉන්නෙ එයාව.
මේ දේවල් එක්ක migrate වෙන එක ගැන මොකද හිතන්නෙ? වෙනවනම් මට තියන options මොනවද? මෙහෙන් ගෙයක් ගන්නත් හිතෙනව වෙලාවකට. නැත්නම් බැඳල Rent ekata ඉන්නව migrate වෙන්න chance එකක් එනකන්.
කාලීන මාතෘකාවක් සහ මේ profile එකේ ගොඩක් අය elakiri ඉන්න නිසා වැදගත් වෙයි කියල හිතනව. Idea එකක් තියන අය අදහස් කියන්න.
PS: experience 3.5 years + BSc in Cs (4 yrs)
uba SSE da inne?OP must be from WSO2, Position SSE, With current USD rate he/she should get a bit less than 400K.just asking. what is your campus?
getting 4k sal as a SE with 3.5 years?uba SSE da inne?
Rupiyala depreciate neh bn...terumk neOP must be from WSO2, Position SSE, With current USD rate he/she should get a bit less than 400K.
Since the company is WSO2 the uni does not matter, all the employees get same salary irrespective to the Uni.
If I am going to guess, he / she is from CSE, Uni of Mora
PS: Fresh grads get 300K+ in some companies now.
Enactor, WSO2
------ Post added on Mar 22, 2022 at 4:15 PM
Autumn intake ekatada apply kale Sweden? Maath apply kala. USD hoyaganne kohomada kiyala idea ekak thynwada Uni ekata pay karanna?ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්