ඕනවට වඩා හිතන්නෙ නැතුව ආතල් එකේ ඉඳපන් බන්...උඹට උපදෙස් ඕනනම් වෙලාවක බෝතලයක් අරන් වරෙන්කො කතාකරන්න....

හරි මම මුකුත් කියන් නැ තමුන් කියනවනේ මේවා හොර කියලා. ඒක ඔප්පු කරලා පෙන්වන්න. මෙතනට ප්‍රභල දේශපාලඥයින්, උගතුන්, යුද්දේදී ඉහල පුටුවල හිටපු Wasantha Karannagoda, roshan gunathilake වගේ අය එනවා යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. බොරුවක් නම් මෙච්චර ප්‍රභල අය එයිද අනික විශේෂඥ වෙෙ ද්‍යවරු පවා එනවා. මොකද කියනවානම් රෝග වලට බෙහෙත් තියනවා නමුත් පාපයෙන් හට ගන්නා රෝග වලට ලෝකයේ බෙහෙත් නැ ඒකට එකම බෙහෙතයි. ඒ යේසුස් වහන්සේගේ රුධිරය පමනයි. මේවා බොරු කියන උන්ට කියන්න තියෙන්නේ මේ වගේ අසරනයින්ට මනුස්සය පිහිටක් නැති වෙලාවේ මේ අයට තියන අවසාන එකම විකල්පය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමනයි.
ලෝකයාට විහිලුව්ක් නෙවෙයි බේරා් ලෝකයා ඉර්ෂියාවෙන් යුක්තව වික්ෂිප්ත වී සිටිනවා මොකද. යේසුස් වහන්සේගේ ක්‍රියා කිරීම නිසා. ඒ අයට අදහගන්න බැ. ඔබ දන්නවද මුලු ලෝකයාම පාපය නිසා අදුරට යද්දී ඒ අය වෙනුවෙන් දෙ වියන්වහන්සේට රෑ දවල් දණින් හිද නිරහාරව මේ අය යාච්ඥා කරන බව. මේකේ අදුරු පැත්ත කවුරුත් කතා කරන්නැ. මෙන්න මේකයි තිත්ත ඇත්ත. මේ පාස්ට දවස් 21 හැම මාසෙම වගේ උදේ දවල් නොකා රෑට එලවලු පමනක් ආහාරයට ගෙන යාච්ඥා කරනවා තව ලංකාවේ මේ වගේ දේවගැතිවරු දනහිසින් ඉදන් නිරහාරව වේල් ගනන් වතුර නොබී යාච්ඥා කරනවා. ඒ කරන යාච්ඥාවෙන් ලැබෙන බලයෙන් තමා මිනිස්සුන්ට අදහගන්න බැරි අනවින, කොඩිවින, බන්ධන, සූනියම්, මිනීඅලු, පාප, ශාප, මිනිස් මුඛයෙන් කරනු ලබන ශාප, ඉර්ෂීයා ශාප කඩන්නේ පිලිකා, ලේ පිලිකා, කිහිලිකරු වලින් එන අයට නිදහස, මානසික රෝග වලට නිදහස, වෛද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග වලට නිදහස ලැබෙන්නේ. සමහරු කියනවා ඕව ඇයි පිලිකා රෝහලට ගිහිල්ලා කරන්න බැරි කියලා. යේසුස් වහනසේ කිව්වේ. වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න මම නුබලාට සහනය දෙමි කියාය. මෙතන නිකං පේජ් වලට ඇවිත් බොරු බොරු කියලා කට වචනයනේ නැතුව බොරු නම් ඒවා ඔප්පු කරන්න. මේක මිනිසා ස්වකීය ප්‍රඥාවෙන් කරනු ලබන දෙයක් නම් නවත්වන්න, කඩා දමන්න, බිද දමන්න, බෝම්බ ගහන්න පුලුවන්, නමුත් ඉහලින් එන යේසුස් වහන්සේගේ අනුග්‍රහයෙන් සිදු කරන මේ සේවාවන් සදාකාලිකව කාටවත් නතර කල නොහැක.
------ Post added on Mar 10, 2022 at 12:23 PM
සුසිල් කුලතිලකමචන් අවුරුදු දෙකක් දිගටම බෙහෙත් ගත්තද? කවුද ඩොක්ටර්?
ඩොක්ටර් ද නැවැත්තුවේ?සුසිල් කුලතිලක
නෑ, බෙහෙත් ගත්තේ මාස 6 කටත් අඩු කාලයක්. ඊටපස්සේ අවුරුදු දෙකක් විතර හොඳට හිටියා.
නෑ, නිදිමත නිසා මම නැවැත්තුවේ. ඒ දවස්වල ජොබ් එකක හිටිය නිසා.ඩොක්ටර් ද නැවැත්තුවේ?
ඉතින් ඒක නිසා තමයි පුතේ උඹට අවුල් ගියේ...නෑ, නිදිමත නිසා මම නැවැත්තුවේ. ඒ දවස්වල ජොබ් එකක හිටිය නිසා.
පස්සේ ආයේ ජොබ් එක නවත්තුවා හිතේ අවුල් නිසා. දිගටම බිව්වා නම් හොඳයි කියලා පස්සේ හිතුනා.
නීරෝගී වෙලා සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!උබට තියන ප්‍රශ්නම මටත් තියනව අඩුවෑඩි වශයෙන් කියන්න ගියොත් අඩ අඩ කියන්න වෙන්නෙ. මාත් බෙත් බොනව ජොබ් එකකට යන එක තමා දැන් ටාගට් එක. ගෙදරින් පිට ගියොත් හරියයි කියල හිතෙනව කොහොම හරි යන්න ඔන. බලමු කොහොම හරි ගොඩ එන්න.
හරි මම මුකුත් කියන් නැ තමුන් කියනවනේ මේවා හොර කියලා. ඒක ඔප්පු කරලා පෙන්වන්න. මෙතනට ප්‍රභල දේශපාලඥයින්, උගතුන්, යුද්දේදී ඉහල පුටුවල හිටපු Wasantha Karannagoda, roshan gunathilake වගේ අය එනවා යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. බොරුවක් නම් මෙච්චර ප්‍රභල අය එයිද අනික විශේෂඥ වෙෙ ද්‍යවරු පවා එනවා. මොකද කියනවානම් රෝග වලට බෙහෙත් තියනවා නමුත් පාපයෙන් හට ගන්නා රෝග වලට ලෝකයේ බෙහෙත් නැ ඒකට එකම බෙහෙතයි. ඒ යේසුස් වහන්සේගේ රුධිරය පමනයි. මේවා බොරු කියන උන්ට කියන්න තියෙන්නේ මේ වගේ අසරනයින්ට මනුස්සය පිහිටක් නැති වෙලාවේ මේ අයට තියන අවසාන එකම විකල්පය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමනයි.
ලෝකයාට විහිලුව්ක් නෙවෙයි බේරා් ලෝකයා ඉර්ෂියාවෙන් යුක්තව වික්ෂිප්ත වී සිටිනවා මොකද. යේසුස් වහන්සේගේ ක්‍රියා කිරීම නිසා. ඒ අයට අදහගන්න බැ. ඔබ දන්නවද මුලු ලෝකයාම පාපය නිසා අදුරට යද්දී ඒ අය වෙනුවෙන් දෙ වියන්වහන්සේට රෑ දවල් දණින් හිද නිරහාරව මේ අය යාච්ඥා කරන බව. මේකේ අදුරු පැත්ත කවුරුත් කතා කරන්නැ. මෙන්න මේකයි තිත්ත ඇත්ත. මේ පාස්ට දවස් 21 හැම මාසෙම වගේ උදේ දවල් නොකා රෑට එලවලු පමනක් ආහාරයට ගෙන යාච්ඥා කරනවා තව ලංකාවේ මේ වගේ දේවගැතිවරු දනහිසින් ඉදන් නිරහාරව වේල් ගනන් වතුර නොබී යාච්ඥා කරනවා. ඒ කරන යාච්ඥාවෙන් ලැබෙන බලයෙන් තමා මිනිස්සුන්ට අදහගන්න බැරි අනවින, කොඩිවින, බන්ධන, සූනියම්, මිනීඅලු, පාප, ශාප, මිනිස් මුඛයෙන් කරනු ලබන ශාප, ඉර්ෂීයා ශාප කඩන්නේ පිලිකා, ලේ පිලිකා, කිහිලිකරු වලින් එන අයට නිදහස, මානසික රෝග වලට නිදහස, වෛද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග වලට නිදහස ලැබෙන්නේ. සමහරු කියනවා ඕව ඇයි පිලිකා රෝහලට ගිහිල්ලා කරන්න බැරි කියලා. යේසුස් වහනසේ කිව්වේ. වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න මම නුබලාට සහනය දෙමි කියාය. මෙතන නිකං පේජ් වලට ඇවිත් බොරු බොරු කියලා කට වචනයනේ නැතුව බොරු නම් ඒවා ඔප්පු කරන්න. මේක මිනිසා ස්වකීය ප්‍රඥාවෙන් කරනු ලබන දෙයක් නම් නවත්වන්න, කඩා දමන්න, බිද දමන්න, බෝම්බ ගහන්න පුලුවන්, නමුත් ඉහලින් එන යේසුස් වහන්සේගේ අනුග්‍රහයෙන් සිදු කරන මේ සේවාවන් සදාකාලිකව කාටවත් නතර කල නොහැක.
------ Post added on Mar 10, 2022 at 12:23 PM
Thanks. මේ වචන ටිකත් ඇති හිත හැදෙන්න.Pissu kelinna hadanna epa ban, uba danne na thama minissunta kochchara prashna thiyenawada kiyala, api me jevath wena loke prashna thamai godak thiyenne, a prashna walata uththara hoyana eka life eka kiyanne, anisa onawata wada dewal gana hithala life eka wattaganna epa..wchanekinhari help ekak onenam msg ekak dapan puluwan vidihata help karannam..api hamoma prashna thiyena minissu ban ubatath wada prashna thiyena minissu, marena eka uttaraykanma me wenakota me loken bageta bagayak suicide karagena..anisa help ekak onenam kiyapan puluwan vidihata help ekak denna...!!!!
ඩොක්ටර් meet වුනේ නෑ. හිස්ටීරියා වලට බෙහෙත් බොනවා තවම.උඹ ඩොක්ටර් meet උනාද? අයෙත් බෙහෙත් ගන්නවද? දැන් මොකද?