ඒ ඩොලර් ගන්න තමා පෝලිම් වල ඉන්නෙ මිනිස්සු
හැමෝටම PFA / NRFC නැති නිසා නේ මේ ඔක්කොම.
අර ඩිගිටල් ID එක හදපුවාම ඇමරිකාව වගේ. පෝලිම් නෑ, කාඩ් ගෙනයන්න ඕනා නෑ...
පාදෙණිය මහත්තයා ගොඩක් දේවල් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙනවා නේ. එතකොට ඔක්කොම එකෙන් හදාගෙන ඉන්නවා...
ගෙදරදීම අත් කරත්තයක් හදා ගන්න ගමන් ඉන්නේ සල්ලි ගෙනියන්න ඉස්සරහට
ඊට කලින් මේකක් (vehicle) පුළුවන් උනොත් ගන්නවා. පාන් රාත්තලක් ගන්නත් මේකෙන් ට්‍රිප් දෙකක සල්ලි ගෙනයන්න වෙයිද දන්නේ නෑ නේ..