ඒක තමයි මටත් හිතෙන්නෙ හේතුව.
අඩුගානෙ @erozan ට කතා කරන්න තියෙන ගට වත් නෑ වගේ බැසිලට
ඔව් බන් කොහේවත් යන මුඩුම තිරිසන් නූගත් සක්කිලියෙක්.. අයියා ජනාදිපති කාලෙ සුද්දොන්ට පක්කිලි සර්විස් කර කර ඉද්දි ලංකාවට ඇවිල්ලා හොරා කාලා කාලා අලු ගසලා දාල නැගිටලා දැන් බක් බුක් ගානවා කිසි දෙයක් කරගන්න බැරුව.. විමලයත් මේවට වග කියන්න ඕන කොහෙවත් ඉන්න ගූ හුත්තෙක් පුම්බලා වැදලා ලග තියා ගත්තට... රාජපක්ශ පවුලෙ එකෙක් කියපන් කො පුලුවන් නම් මොලේ තියෙන ඉගෙන ගත්ත ? එකෙක් වත් නෑ බං..
අපි රනිල්ට බනිනව නෙ ඌට පන නෑ කියලා.. දැන් තේරෙනවා නෙ පන නෙවෙයි තියෙන්න ඕන දැනුම කියලා.. පන තියෙන රැවුල් තියෙන අත උස්සන්න පුලුවන් සක්කිලිම සක්ක්ලිලි ටිකක් ගෙනැල්ලා කර ගත්ත විනාශෙ පේනව නෙ.. අද සල්ලි වලට වත් ගන්න බඩු තියෙද මාකට් එකේ ගෑස් තියෙද තෙල් තියේද ?
කටේ පන කොන්දෙ පන තියෙන එක ගැණ හිතලා රැවුල ගැන හිතලා සරම ගැන හිතලා පත් කරගත්ත උන් කරපු විනාශෙ පේනව නෙ ? ආදාමයමට වඩා ණය අරන් කිසිම ආදායමක් එන්නෙ නැති ප්‍රොජෙක්ට් වලට සල්ලි විනාශ කරලා මේ රට විනාශ කලා.. අපිට නෙලුම් කුලුනු නැතුව හුස්ම ගන්න බැරි වුනා ද මත්තල එයා පෝට් නැතුව රට යන්න බැරි වුනා ද හම්බන්තොට වරාය නැතුව බඩු ආවෙ නැද්ද ලංකාවට ?
මේ සක්කිලින්ට ඕන වුනේ තමන්ට හම්බ කරගන්න..රටට සෙතක් කරන්න නෙවෙයි... එහෙම උවමනාවක් තිබ්බ නම් දියුනු කරන්න ඕන තරම් දේව තිබ්බා... ඒවා නොකර මේ හොරකම් කල නිසා තමා මේ ඔක්කොම..
@erozan පොන්නයා තව කියවනවා රාජපක්ශලා ගේම ගහනවා ලස්සනට කියලා... ගේම ගහනවා ඇති උගේ අම්මට... වෙන ගේමක් නම් ගහගන්න බෑ සක්කිලින්ට