Wikunena ekaa buyer $ hoyenewa kiyana mathema inna ba ne kohomoth.ඩොලර් එක්ක ගනුදෙනු කරන්නේ නැති එකාට සමහර වැඩි කරන්න ඕනේ ගාන තේරෙන්නේ නෑ . ඩොලර් එක සතියක් දෙකක් අතුල 100කින් වගේ වැඩි වෙලා.. ලක්ෂ 50ක දෙයක් ගත්ත එකාට දැන් ඒක ලක්ෂ 75කට දෙන්න පුලුවන් කියලා තේරෙන්නේ නෑ එකපාර ඕක ගැන idea එකක් නැත්නම්. ඉඩ ම් වලට ඔහොම වෙන්ව ටික කාලයක්.
$ eka wedi wela ehema waasiyak gattath wedak ne $ eka tawa wedi wela system eka collapse wunoth…ara laksha gaane waasiyath washpa wenewa…
