කර ගැට

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කර ගැට එන්න හේතුව මොකද්ද
    මගෙ කකුලෙ කරගැටයක් ඇවිත්. මන් වැඩිපුර ඇවිදින කෙනෙකුත් නෙමෙ. මහන්සි වෙන කෙනෙකුත් නෙමෙ. අද ඇවිදිනකොට කකුල රිදෙන්න ගත්ත ම බලද්දී එක තැනක් ගලක් වගේ වෙල. ඇයි බන් ඒ? මෙක කපන්ඩ වෙය් ද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    කර ගැට එන්න හේතුව මොකද්ද
    මගෙ කකුලෙ කරගැටයක් ඇවිත්. මන් වැඩිපුර ඇවිදින කෙනෙකුත් නෙමෙ. මහන්සි වෙන කෙනෙකුත් නෙමෙ. අද ඇවිදිනකොට කකුල රිදෙන්න ගත්ත ම බලද්දී එක තැනක් ගලක් වගේ වෙල. ඇයි බන් ඒ? මෙක කපන්ඩ වෙය් ද?
    හරියටම තැන කියන්න.
    රිදෙන්න පටන් ගත්ත විදිහත් කියන්න.
    ⁣වෙලාව වේදනාව මොන වගේ ද වගෙ
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    හරියටම තැන කියන්න.
    රිදෙන්න පටන් ගත්ත විදිහත් කියන්න.
    ⁣වෙලාව වේදනාව මොන වගේ ද වගෙ
    Great toe එකේ proximal phalanx එකට යටින් ඇගිල්ලෙ පතුලත් සයිඩ් එකත් දෙකෙන් ම සමාන ප්‍රමාන අහුවෙන්න හැදිච්ච ගල් වෙච්ච කොටසක්. ඒකෙ මතුපිට රළුයි. හයියයි.
    මං දාන සැන්ඩ්ල් එකේ ගෑවෙන කොට නිකන් කොන්ක්‍රීට් පොලවක වැටිල හීරෙනව වගේ ඊට වඩා ටිකක් පොඩි වේදනාවක් එන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    Great toe එකේ proximal phalanx එකට යටින් ඇගිල්ලෙ පතුලත් සයිඩ් එකත් දෙකෙන් ම සමාන ප්‍රමාන අහුවෙන්න හැදිච්ච ගල් වෙච්ච කොටසක්. ඒකෙ මතුපිට රළුයි. හයියයි.
    මං දාන සැන්ඩ්ල් එකේ ගෑවෙන කොට නිකන් කොන්ක්‍රීට් පොලවක වැටිල හීරෙනව වගේ ඊට වඩා ටිකක් පොඩි වේදනාවක් එන්නෙ.
    එක කකුලක විතරයි නේද අවේ?
    ඇල්ලුවත් රිදෙනවා ද?
    උදේද වේදනාව වැඩිම?

    ඔයාගේ කෑම රටාව කියන්න? මස් ගොඩක් කනවාද? බියර් බොනවාද?
     
    • Love
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එක කකුලක විතරයි නේද අවේ?
    ඇල්ලුවත් රිදෙනවා ද?
    උදේද වේදනාව වැඩිම?

    ඔයාගේ කෑම රටාව කියන්න? මස් ගොඩක් කනවාද? බියර් බොනවාද?
    ඔව් ඇල්ලුව ම රිදෙනවා.
    ඔව් එක කකුලයි. හැබැයි මන් ඒක කලින් දැකල තිබුණා මෙච්චර ලොකුවට තිබුනෙ නෑ සපත්තෙ ඇනෙන්න තමයි සීන් එකක් ඉස්සර තිබුනෙ නෑ. මතක විදියට අවුරුද්දක විතර ඉදන් එතන රළු ගතියක් තිබුනා.
    ඒක නම් මතක නෑ මම උදෙ කාමරේ හිටියෙ හවස තමයි ඇවිදින්න ගියෙ
    එතකොටයි රිදෙන්න ගත්තෙ. සපත්තු නොදා ඉද්දී ලොකු අවුලක් නෑ කොහෙ හරි ගෑවුනොත් ඇරෙන්න.

    නෑ මස් කන්නෙ සතියකට දෙතුන් පාරක් වගේ තමයි. කිසිම දෙයක් බොන්නෙ නෑ. කලින් බීලත් නෑ සර්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කකුලේ කර ගෑට නම් මොනවාද බන් ඉරෝසන්ගේ පුකෙයි දිවෙයි කර ගෑට ඈවිත් තියෙන කොට