Aliexpress උදාව්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    inverter එකක් ගන්න ඕනෙ. මේ දවස්වල අලි එකෙන් ගෙන්නුවොත් ප්‍රශ්ණයක් නැතුව ගෙදරටම එනවද? වැඩත් එක්ක ආන්ඩුවෙ කන්තෝරු ගානෙ ගිහින් රස්තියාදු වෙන්න වෙලාවක් නෑ :sorry: . හොඳ shipping methods මොනවද? ටැක්ස් ගෙවලා, ලියකියවිලි වැඩ නැතුව ගෙදරටම එන්න ඕනෙ. Help!
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    ඒවා කියන්න බෑ. ලක් එක තියෙන්න ඕනේ. පුළුවන් නම් ඉන්වටර් නැතුව වෙන නමක් ගහලා ගෙන්න ගන්න.
     
    • Sad
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Daraz එකේ China seller කෙනෙක් බැලුවේ නැද්ද? දවස් 7 න් ගෙදරට එයි.
    daraz එකට තමා පුරුදු වෙලා හිටියෙ. daraz එකට තමා පුරුදු වෙලා හිටියෙ. එකේ තියෙන්නෙ සෙල්ලම් බඩු වගේ ඒව :(
     
    • Like
    Reactions: U-tag

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Ali eke inverter enne Fedex IP eken.
    Off-frid group eke dakapu vidihatanam Fedex ekenma tax eka gevala genava. Podi ganaklu tax vadinne.
     
    • Like
    Reactions: hasithayad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය inverter එකෙන් එන supply එක laptop වලට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉන්වර්ටර් මොකද්ද
    3kw mppt 24v PSW එකක් බැලුවෙ

    Ali eke inverter enne Fedex IP eken.
    Off-frid group eke dakapu vidihatanam Fedex ekenma tax eka gevala genava. Podi ganaklu tax vadinne.
    ඒක තමා. අලි එකේ ලඟදි ඕඩර් කරපු අය ඉන්නව වගේ. EMS එකෙනුත් ඇවිල්ල තියනව

    rev-1.JPG


    rev-2.JPG

    ------ Post added on Mar 27, 2022 at 9:53 AM

    ඔය inverter එකෙන් එන supply එක laptop වලට අවුලක් නැද්ද?
    අවුලක් නෑ බන්. ඔය modified sine wave output තියන ලාබ UPS වලටත් කට්ටිය කම්පියුටර් ගහගෙන ඉන්නෙ. pure sine wave එකක් කොහොමත් අවුලක් වෙන එකක් නෑ. මන්ඩලේ උනත් ඕවා හරියට දෙන්නෙ නෑනෙ.
    ------ Post added on Mar 27, 2022 at 9:56 AM
     
    • Like
    Reactions: U-tag

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    Ehema ba HS codes tiyenawa

    අහ අහ.... ඒකත් මාරු කරලා ගහනවා. :lol: :lol: මෙච්චර කල් කරපු ඒවාගේ හැටියට තාමනම් අවුලක් වෙලා නෑ. කුඩු උනත් ගේන්නන එවුන් ඇති බන් අල්ලන්න මොකක් හරි අයිටම් එකක් නැත්තන්. අහු උනොත් කරුමෙකට තමා.​

     
    • Wow
    Reactions: Lakshan-Seram

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aparade china ekek daraz eke damma nam pure sine wave ekak kisi bayak nathuwa ganna thibuna. kalin thibila thiyenawa mokada mama dakka daraz eken kattiya kalin aran thiyenawa pure sine inverters tikak hoda ewwa dan badu naa wage.
    mama nam kiyanne EMS dana eke podi risk thiyenawa rasthiyadu wenna. Fedex hari DHL hari dahan. ethakota tax witharak set wunoth un eka clear karagani.

    wenna puluwan worst ma deya thama import license ekak aragena enna kiyana eka, ehema nowunoth DHL, Fedex dala tax eka gewwath padu naa un lagatama genath dena nisa.