ado kari wada karanna epa
anduwa bankoloth wela iddi undeal karana eka harida
ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
කොහොමද වෙන්න ඕනේ? උබේ paypal එකට ද ඕනේ? ලන්ක්ජවේ paypal වලට සල්ලි ගන්න බැහැනේ.මටත් 3000ක් පේපැල් පේ කරගන්න ඕන, 1030USD ඒව තුනක්, පුලුවං කෙනෙක් ඉන්නවා නං රේට් එකත් එක්ක PM එකක් දාන්න.
na ban, mage paypal payment eka karala denna one,කොහොමද වෙන්න ඕනේ? උබේ paypal එකට ද ඕනේ? ලන්ක්ජවේ paypal වලට සල්ලි ගන්න බැහැනේ.