1996 sydney සහ 2021 කොලබ compare කරල බලන්න. තාම මදි වගේ ලංකාවගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
2005 tibba wena western show ekak ekka baladdi 2005 tomorrowland harima basic (photo eka real nam), ehema baladdi Road to EMF godak hodai.ගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
ගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
Technology be like : my time has come
ගොටාබයත් එක්ක සිරිමාවෝ කම්පෙයාර් කරා වගේ![]()
![]()
![]()
Saved for future reference1996 sydney සහ 2021 කොලබ compare කරල බලන්න. තාම මදි වගේ ලංකාව
2005 tibba wena western show ekak ekka baladdi 2005 tomorrowland harima basic (photo eka real nam), ehema baladdi Road to EMF godak hodai.
eth basic point eka tama onama deyak patan gaddi harima podi. eth kalet ekka advance wenawa. next Road to EMF eka wenakan idala balanna. negative wenna epa. encourage karanna
Uba hithuwada 2005 di thibuna hama concert ekama ohomai kiyalaගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
නෙගටිව් දෙයක් කියල නෑනෙ මහත්තයො. අනික ලංකාවට ඔ්ව අමුතු දේවලුත් නෙමේ..
හෙෂානය ත්‍රෙඩ් ඒකකුත් දාල තිබ්බෙ..
ඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැකල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බදKiyala wadak na bun EDM show ekaka wadagathma de lineup eka kiyala therenee na ne ape unta
Avicii lankawata eddi rank eka #7
Afrojack awa sunburn ekata
Dash berlin otto knows
Anna Edm festivals
Stage ekak gana kiyawala wadak na ne
Eth bun ape aya compare karanne tomorrowland ekata ne, habai balanne stage and lightsඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. EDM ඒන්න කලින් ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බද
ha ha haEth bun ape aya compare karanne tomorrowland ekata ne, habai balanne stage and lights
Doctor EDM at Elakiri @Heshan Daminda
ඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැකල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බද
කියල වැඩක් නෑ බං. ටොප් රේටඩ් ආටිස්ට්ලා, ඩීජේස්ලා ආවෙ. දැං මේ කවුරුත් දන්නැති කබ්බොනෙ ගෙනල්ලා හෙන වැඩේ වගේ රගන්නෙsirawata
bryan adams, UB40
2015 enrique ayyat awe