Tomorrowland First Show VS Road to EMF First Show

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    73902385-F09B-4069-BB8B-F640E43DAB03.jpeg

    905B9AA8-47C7-4361-A5BD-D3747F4086AF.jpeg

    💪💪💪💪💪💪🤙👍👍👍
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
    1996 sydney සහ 2021 කොලබ compare කරල බලන්න. තාම මදි වගේ ලංකාව
     
    • Like
    Reactions: johnferna678

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,338
    5,673
    113
    ගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ
    2005 tibba wena western show ekak ekka baladdi 2005 tomorrowland harima basic (photo eka real nam), ehema baladdi Road to EMF godak hodai.

    eth basic point eka tama onama deyak patan gaddi harima podi. eth kalet ekka advance wenawa. next Road to EMF eka wenakan idala balanna. negative wenna epa. encourage karanna
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ගොං කම්පැරිසන් ඒකක්නෙ බං. 2005 තිබ්බ ඒකකුයි 2022 තිබ්බ ඒකකුයි කම්පෙයා කරන්නෙ

    Technology be like : my time has come

    ගොටාබයත් එක්ක සිරිමාවෝ කම්පෙයාර් කරා වගේ :lol: :lol: :lol:

    1996 sydney සහ 2021 කොලබ compare කරල බලන්න. තාම මදි වගේ ලංකාව
    Saved for future reference 🤘
    December wela bump kerannan 😎
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2005 tibba wena western show ekak ekka baladdi 2005 tomorrowland harima basic (photo eka real nam), ehema baladdi Road to EMF godak hodai.

    eth basic point eka tama onama deyak patan gaddi harima podi. eth kalet ekka advance wenawa. next Road to EMF eka wenakan idala balanna. negative wenna epa. encourage karanna

    නෙගටිව් දෙයක් කියල නෑනෙ මහත්තයො. අනික ලංකාවට ඔ්ව අමුතු දේවලුත් නෙමේ..

    හෙෂානය ත්‍රෙඩ් ඒකකුත් දාල තිබ්බෙ..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    නෙගටිව් දෙයක් කියල නෑනෙ මහත්තයො. අනික ලංකාවට ඔ්ව අමුතු දේවලුත් නෙමේ..

    හෙෂානය ත්‍රෙඩ් ඒකකුත් දාල තිබ්බෙ..

    Kiyala wadak na bun EDM show ekaka wadagathma de lineup eka kiyala therenee na ne ape unta
    Avicii lankawata eddi rank eka #7
    Afrojack awa sunburn ekata
    Dash berlin otto knows
    Anna Edm festivals
    Stage ekak gana kiyawala wadak na ne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Kiyala wadak na bun EDM show ekaka wadagathma de lineup eka kiyala therenee na ne ape unta
    Avicii lankawata eddi rank eka #7
    Afrojack awa sunburn ekata
    Dash berlin otto knows
    Anna Edm festivals
    Stage ekak gana kiyawala wadak na ne
    ඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැකල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බද
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. EDM ඒන්න කලින් ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බද
    Eth bun ape aya compare karanne tomorrowland ekata ne, habai balanne stage and lights
     
    • Like
    Reactions: dayt0na

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඒ් කාලෙ මචං ඔය සීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. හේතුව සොෂල් මීඩියා පාවිච්චි කරේ පොඩි පිරිසයි. ඉස්සර සොෂල් මීඩියා වල ලංකාවෙ ඒකෙක් හොයාගන්න හෙන අමාරුයි. බහුතරේ දන්නෑ. දැන්නෙ හැම ඒකාම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ. ඉතිං පරණ සීන් දැකල නැති දැං උං හිතං ඉන්නෙ මේවා දැන් තමා මෙහෙට ඒන්නෙ කියල. ඒ් කාලෙත් ෂෝ කොච්චර තිබ්බද. ෂැගියා, ඉනර්සර්කල්ස්, වෙංගා බෝයිස් කොච්චර ෆේමසු උන් ඇවිල්ලා මියුසික් ෆෙස්ටිවල්ස් තිබ්බද

    sirawata
    bryan adams, UB40

    2015 enrique ayyat awe
     
    • Like
    Reactions: dayt0na

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    sirawata
    bryan adams, UB40

    2015 enrique ayyat awe
    කියල වැඩක් නෑ බං. ටොප් රේටඩ් ආටිස්ට්ලා, ඩීජේස්ලා ආවෙ. දැං මේ කවුරුත් දන්නැති කබ්බොනෙ ගෙනල්ලා හෙන වැඩේ වගේ රගන්නෙ
    ------ Post added on Mar 28, 2022 at 1:53 PM