ලංකාවේ හිටියා නේද ලොකු entrepreneur ල සෙට් එකක්. ඉගෙනගන්න ඕන නෑ, 10 වසරේදී කෝටිපතියෝ උනේ කියාගෙන. (දැනුමක් ඇතුව Freelance කරන උදවිය නෙවෙයි).... දැන් කොහොමද දන්නේ නෑ තත්වේ....
මම දැක්ක කොල්ලෝ කෙල්ලෝ බර ගානක් FB එකේ එහෙම ගෘප් වල හෝ ගලා රට යන්න ක්‍රම හොයනවා, හැබැයි උසස්පෙළ වත් හරියට කරලා නෑ... ජපානෙන් දෙන SSW වීසා එකෙන් (labour) යන්න බර ගානක් exam කරන්න බලාගෙන ඉන්නේ.