Entrepreneur සෙට් එක

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    entrepreneurs lata kela wenakan balan hitapu pons lage sadde eka paara nathi una wage... :lol:
    ක්ලාස් දාගෙන වවාගෙන කන අලුත් සෙට් ඉන්නවා.උන් තමා ඔය ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක වටේ යවන්නේ.
    එදා ඉඳන් ඉන්න උන් ටික සද්ද වහලා වැඩ, එලකිරි එකේ ඉන්න DragonD හම්බකරන හමබකිරිල්ල පේනවනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    ක්ලාස් දාගෙන වවාගෙන කන අලුත් සෙට් ඉන්නවා.උන් තමා ඔය ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක වටේ යවන්නේ.
    එදා ඉඳන් ඉන්න උන් ටික සද්ද වහලා වැඩ, එලකිරි එකේ ඉන්න DragonD හම්බකරන හමබකිරිල්ල පේනවනේ.
    mehe bari nisa migrate wela suddata namila inna set ekata ona entrepreneurs lata kela wenawa dakinna..
    tax gewala maseta $2500 athata gannawa kiyanneth unta heenayak nisa lankawe indian $10,000 wage hoyana un dakkama amarui..
    owa ganan ganna deyak na api apee gema gahanawa..
    lankawata kelama unoth rata yanawa, salli thiyanawa nam PR ganna ekath gemak na dan... :lol: habai migrate wenne nam na lankawa wage kohewath na..
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    entrepreneurs lata kela wenakan balan hitapu pons lage sadde eka paara nathi una wage... :lol:
    වාහනයක් දැක්කම අම්මෝ මාරයි නේ :lol::lol::lol:. මේ කියන්නේ සාර්ථක විදියට බිස්නස් කරගෙන යන උන් ගැන නෙවෙයි. උන් කොහොමත් තමන්ගේ බිස්නස් කරගෙන යනවා. මේ කියන්නේ ඉගෙනගන්න ඕන නෑ, සල්ලි හොයන්න internet විතරයි ඕන කියලා කියාගෙන හිටපු උන් ගැන. තව ඉන්නේ සෙට් එකක් කෝස් සෙල් කර කර.

    mehe bari nisa migrate wela suddata namila inna set ekata ona entrepreneurs lata kela wenawa dakinna..
    tax gewala maseta $2500 athata gannawa kiyanneth unta heenayak nisa lankawe indian $10,000 wage hoyana un dakkama amarui..
    owa ganan ganna deyak na api apee gema gahanawa..
    lankawata kelama unoth rata yanawa, salli thiyanawa nam PR ganna ekath gemak na dan... :lol: habai migrate wenne nam na lankawa wage kohewath na..
    දැන් ඔය කියන entrepreneur ල ඔක්කොම ලංකාවේ මොනවහරි නිෂ්පාදනය කරලා පිටරට යවන අයද ඉන්නේ. අනේ නිකන් හිටපන් බං. වෙන රටවල් වල හදපු platform හරහා පිට රටවල් වලින්ම customer ලට service එක දෙන අය නේ ගොඩක් ඉන්නේ. කොහොම බැලුවත් හැමෝම සුද්දට පුක දීගෙන තමා ඉන්නේ. රට ඉන්නවා ලංකාවේ ඉන්නවා කියලා වෙනසක් නෑ
    ------ Post added on Mar 29, 2022 at 3:45 PM
     
    • Like
    Reactions: icepack