erozan koheda inne

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    මාලු කන්න එපා සෙක්කුවකට ඩයිනමෝවක් හයි කරල ඒකට බැදපන්. ඊට පස්සෙ ඉස්සරහින් එල්ලපන් මහින්ද පස්ස හරවගෙන ඉන්න පොටෝ එකක්. ආයෙ කන්න දෙන්න ඕනිත් නෑ නන්ස්ටොප් දුවයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    4g nam sure na bn, fiber set karan poer bank ekak gahuwanm router eka shape. man laptop 2 chrage karan wadakarala yantan paya 5k panna gannawa.
     
    • Like
    Reactions: niranga1989

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,834
    113
    33
    Kalutara
    Oka hoyana welawe fiberline ekak ganin bn
    ෆයිබර් වලට ඔය කේස් එක නැද්ද බන්? මගෙත් තාම නම් අවුලක් වෙලා නෑ. අද RLT4Uගෙන් රවුටරේට DC UPS එකක් ගෙන්නගත්තා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ෆයිබර් වලට ඔය කේස් එක නැද්ද බන්? මගෙත් තාම නම් අවුලක් වෙලා නෑ. අද RLT4Uගෙන් රවුටරේට DC UPS එකක් ගෙන්නගත්තා..
    තාම අවුලක් නෑ බන්

    ඔව් මාත් මේවයින් දෙකක්ම අරං ඉන්නෙ

    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    7130ට තියේද බන් උන් ගාව? අරුගේ 9250නේ දැන්. මට දුන්නේ 8500ට.
    ඔව් 7130 ට තමා ඊයෙ පෙරේදත් දුන්නේ

    ඕකම කලින් එක 5000 වටේ ගානක් වුණේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,834
    113
    33
    Kalutara
    ඔව් 7130 ට තමා ඊයෙ පෙරේදත් දුන්නේ

    ඕකම කලින් එක 5000 වටේ ගානක් වුණේ
    හැබැයි මේකේ 12v එක විතරනේ තියෙන්නේ අරුගේ එකේ 9v 5v එහෙමත් තියෙනවා. මේකේ out of stock කියලත් තියෙන්නේ. 🙄 මේකේ dc to dc cable එක හද්ද කොටයිනේ බන්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    හැබැයි මේකේ 12v එක විතරනේ තියෙන්නේ අරුගේ එකේ 9v 5v එහෙමත් තියෙනවා. මේකේ out of stock කියලත් තියෙන්නේ. 🙄 මේකේ dc to dc cable එක හද්ද කොටයිනේ බන්.
    dc extender 10m cable tiyenawa daraz 1000 ganai
     
    • Wow
    Reactions: Heshan Daminda