බෝම්බ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඇයි දැන් පාස්කු ප්‍රහාරේට ගෑවිච්ච ගෑවිච්ච එව්වෝ ඔක්කොටොම අපේ අලුත් ආණ්ඩුවෙන් දඩුවම් දුන්නේ... දැක්කේ නෑ....

    මෙච්චර නාට්‍යනුසරයෙන් පෙන්නලා ත් උබලා දැක්කේ නෑ.. බබා ලා උබලා
    ඊට පස්සෙත් පෙන්නුවේ හදුන් කුරක් ගහලා, ගිනි කූරකින් ටයිම් තියලා බෝම්බෙකට
    මාත් හිතං හිටියෙ රාපස්ල මේකට සම්බන්ධයක් නෑ කියල.....
    හැබැයි දැන් වෙන දේවල් දිහා බැලුවම පැහැදිලි සැකයක් තියෙනව...

    බදූර්දීන්ල, අසාද්සාලිල ආගිය අතක් හොයාගන්න නෑනෙ දැන්... උන්ව හංගල..
     
    • Like
    • Haha
    Reactions: Rankira and wqe123

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    බලය ගන්න ඕකුන් එච්චර අපරාධයක් කරාවි ද බන්? මුන් බලෙට තණ්හාවෙන් මිනීමරල තියෙනවා ඒක පිලිගන්නවා.
    ඒත් ඔච්චර ගාණක් මරන්න පුළුවන් ද බන්
    හරි එක බෝම්බයක් ගැහුව කියමු. ඒ ඇති නෙ. හැම තැන ම බෝම්බ ගැහුවෙ ඇයි?

    උං බෝම්බ ගැහුවෙ නෑ බං
    මෙහෙම අන්තවාදී කන්ඩායමක් ඇතිවෙමින් පවතිනව , අහවල් දවස් වල ප්‍රහාරයක් එල්ල කරන්ව කියල බුද්දි තොරතුරු ලැබෙද්දි
    අවශ්‍ය පියවර ගන්න එක අඩපන කෙරෙව්ව
    වැඩේ වෙන්න ඉඩහැර බලා උන්න
    වැඩේ ඔච්චර ලොකුවට වෙයි කියල උං හිතුවෙත් නෑ

    එහෙම වෙන්න ඉඩහැර බලා සිටියේ ඇයි
    එයින් වාසි උනේ කාටද
    වෙන්න ඉඩහැර තැබීමට බලතල තිබුනේ කාට ද ?
    නාකි මයින අගමැති කරගෙන පිස්සු කෙලියෙ කව්ද?

    හිතල බලපං
    තේරෙයි
     
    • Like
    Reactions: PHBhagya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,252
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක සෙට් එකක් ගැහුව අනිත් සෙට් එක සපෝට් එක දුන්න. අහිංසක 300 මැරුණ.1000ට එහා මිනිස්සු දුක් විඳිනව. අනිත් උන් දෙකට බෙදිල මරාගන්නව.
     
    • Like
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් හිතං හිටියෙ රාපස්ල මේකට සම්බන්ධයක් නෑ කියල.....
    හැබැයි දැන් වෙන දේවල් දිහා බැලුවම පැහැදිලි සැකයක් තියෙනව...

    බදූර්දීන්ල, අසාද්සාලිල ආගිය අතක් හොයාගන්න නෑනෙ දැන්... උන්ව හංගල..
    un podi iththo tikak... loku loku thoru moru hangilaa....

    labadi පෙන්නුවේ හදුන් කුරක් ගහලා, ගිනි කූරකින් ටයිම් තියලා බෝම්බෙකට.... balapuwama penawa ne kaage kage wadada kiyalaa
     
    • Wow
    Reactions: PHBhagya