පොන්නයිනේ වරෙව්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ඉරිදට ලොකු අවුලක් උනොත් ඉස්සරහට මොකද වෙන්න පුළුවන්. මට නම් අවුලක් නෑ හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන ඉන්න පුළුවන්. තොපි මොකද කරන්න හිතන් ඉන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    කරන්ට් නැති ඵකේ මාත් ඵන්නද පැල් රකින්න ගහක් උඩ පැල් කොටයක් අටවන්..වල් ඌරු මස් කෑල්ලක් කාල අාතල් ඵකේ ඉන්න පුළුවන්..
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,541
    113
    ඉරිදට ලොකු අවුලක් උනොත් ඉස්සරහට මොකද වෙන්න පුළුවන්. මට නම් අවුලක් නෑ හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන ඉන්න පුළුවන්. තොපි මොකද කරන්න හිතන් ඉන්නේ?
    අපිටත් කිසි අවුලක් නෑ පොන්ස්. සෝලාර් පවර් විදුලිය, ඉලෙක්ටික් වාහන, බයෝ ගෑස්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    Elakiri balala athe paral gahanawa
    😰
    අපිත් හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන පල් ස' එකෙන් රවුමක් ගහල ඉන්නව.
    පල්සර් එක ෆුල් තැන්ක් ගහලා හංගනවා මම නම්.
    මරාගෙන මැරෙනවා දැන්නම් ඇති වෙලා තියෙන්නේ
    ☹️
    තෝ ඉන්න හේනට මම පල් ස' එකක එනව තෝ එක්ක ගම සමග පිලිසඳර කරන්න.
    වරෙන්😍 🚬🐘

    කරන්ට් නැති ඵකේ මාත් ඵන්නද පැල් රකින්න ගහක් උඩ පැල් කොටයක් අටවන්..වල් ඌරු මස් කෑල්ලක් කාල අාතල් ඵකේ ඉන්න පුළුවන්..
    වෙන පෑලක් සෙට් කරන්නද? තොපි ඔක්ක ම ඇවිත් මාව කයි නැත්නම්.
    Ai pako api ganja wawanawa.... Gahanawa....
    නියමයි මගේ එකෙක් 😍😍
    අලබතල
    අපිට ඉන්නවා සිංහල වෙද්දු 😍
    අපිටත් කිසි අවුලක් නෑ පොන්ස්. සෝලාර් පවර් විදුලිය, ඉලෙක්ටික් වාහන, බයෝ ගෑස්
    නියමයි 👽
    ------ Post added on Mar 30, 2022 at 10:05 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    දැම්ම තියාම බස් වැඩකරන්න බෑ කියනවා. තෙල් නැති හින්දා. දැන් දවස් ගානකින් ඩිසල් ඇවිල්ලා නෑ. පෝලින් වල තිබ්බ එවා අරන් ගෙදර ගිහිල්ලා. ඉරිදා වෙනකම් ඉන්න දෙයක් නැතිවෙයි.
    අද දන්න කෙනෙක්ගේ එක්කෙනෙක් accident වෙලා කකුල කැඩිලා වෙන අවුලක් නෑ. ඒත් වෙන් වේන්නම කැඩිලා. ඇම්බියුලන්ස් එක දේන්න බෑ කියලා, වෙන hospital එකකට මාරු කරන්නත් ඔනේලු. ඉතින් වෙන වාහනයක් අරන් ඇවිත් අරන් ගිහිල්ලා. එකේ අසාදාරනේකුත් නෑ. මේ වෙලාවේ ඊට වඩා අමාරු ලෙඩෙක් වෙනුවේන් ප්‍රමුකතාව දේන එක කොහොත් වේන්න පුලුවන්. අදහස් කරේ හැමෝම පරිස්සම් වෙලා හිටහල්ලා. රෝහල් එහේම දුවන්නේ ඔන්න ඔයවගේ තත්වේක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara

    අපේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ 1990 ඇම්බුලන්ස් එකෙන්. මේ කාලෙ එහෙම දෙයක් වෙන කාගෙ හරි අම්මෙකුට තාත්තෙකුට වුනොත් ඩීසල් නැති නිසා ඇම්බුලන්ස් එක එන්න බෑ කියයි. ඒ වෙලාවට ඒ මිනිස්සු කොච්චර අසරන වෙනවද.

    ග්ිය ආන්ඩුවෙන් අරන් දීපු ඇම්බුලන්ස් ටිකට තෙල් ගහන්න සල්ලි නෑ මේ පකයන්ට.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    Fk
     
    • Sad
    Reactions: Heshan Daminda