ඉරිදට ලොකු අවුලක් උනොත් ඉස්සරහට මොකද වෙන්න පුළුවන්. මට නම් අවුලක් නෑ හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන ඉන්න පුළුවන්. තොපි මොකද කරන්න හිතන් ඉන්නේ?
අපිටත් කිසි අවුලක් නෑ පොන්ස්. සෝලාර් පවර් විදුලිය, ඉලෙක්ටික් වාහන, බයෝ ගෑස්ඉරිදට ලොකු අවුලක් උනොත් ඉස්සරහට මොකද වෙන්න පුළුවන්. මට නම් අවුලක් නෑ හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන ඉන්න පුළුවන්. තොපි මොකද කරන්න හිතන් ඉන්නේ?
Elakiri balala athe paral gahanawa
පල්සර් එක ෆුල් තැන්ක් ගහලා හංගනවා මම නම්.අපිත් හේනකට වෙලා අලයක් තම්බන් පැලක් රැකගෙන පල් ස' එකෙන් රවුමක් ගහල ඉන්නව.
මරාගෙන මැරෙනවා දැන්නම් ඇති වෙලා තියෙන්නේ
වරෙන්තෝ ඉන්න හේනට මම පල් ස' එකක එනව තෝ එක්ක ගම සමග පිලිසඳර කරන්න.
වෙන පෑලක් සෙට් කරන්නද? තොපි ඔක්ක ම ඇවිත් මාව කයි නැත්නම්.කරන්ට් නැති ඵකේ මාත් ඵන්නද පැල් රකින්න ගහක් උඩ පැල් කොටයක් අටවන්..වල් ඌරු මස් කෑල්ලක් කාල අාතල් ඵකේ ඉන්න පුළුවන්..
නියමයි මගේ එකෙක්Ai pako api ganja wawanawa.... Gahanawa....
අපිට ඉන්නවා සිංහල වෙද්දුඅලබතල
නියමයිඅපිටත් කිසි අවුලක් නෑ පොන්ස්. සෝලාර් පවර් විදුලිය, ඉලෙක්ටික් වාහන, බයෝ ගෑස්
අපේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ 1990 ඇම්බුලන්ස් එකෙන්. මේ කාලෙ එහෙම දෙයක් වෙන කාගෙ හරි අම්මෙකුට තාත්තෙකුට වුනොත් ඩීසල් නැති නිසා ඇම්බුලන්ස් එක එන්න බෑ කියයි. ඒ වෙලාවට ඒ මිනිස්සු කොච්චර අසරන වෙනවද.දැම්ම තියාම බස් වැඩකරන්න බෑ කියනවා. තෙල් නැති හින්දා. දැන් දවස් ගානකින් ඩිසල් ඇවිල්ලා නෑ. පෝලින් වල තිබ්බ එවා අරන් ගෙදර ගිහිල්ලා. ඉරිදා වෙනකම් ඉන්න දෙයක් නැතිවෙයි.
අද දන්න කෙනෙක්ගේ එක්කෙනෙක් accident වෙලා කකුල කැඩිලා වෙන අවුලක් නෑ. ඒත් වෙන් වේන්නම කැඩිලා. ඇම්බියුලන්ස් එක දේන්න බෑ කියලා, වෙන hospital එකකට මාරු කරන්නත් ඔනේලු. ඉතින් වෙන වාහනයක් අරන් ඇවිත් අරන් ගිහිල්ලා. එකේ අසාදාරනේකුත් නෑ. මේ වෙලාවේ ඊට වඩා අමාරු ලෙඩෙක් වෙනුවේන් ප්‍රමුකතාව දේන එක කොහොත් වේන්න පුලුවන්. අදහස් කරේ හැමෝම පරිස්සම් වෙලා හිටහල්ලා. රෝහල් එහේම දුවන්නේ ඔන්න ඔයවගේ තත්වේක.
Fkඅපේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ 1990 ඇම්බුලන්ස් එකෙන්. මේ කාලෙ එහෙම දෙයක් වෙන කාගෙ හරි අම්මෙකුට තාත්තෙකුට වුනොත් ඩීසල් නැති නිසා ඇම්බුලන්ස් එක එන්න බෑ කියයි. ඒ වෙලාවට ඒ මිනිස්සු කොච්චර අසරන වෙනවද.
ග්ිය ආන්ඩුවෙන් අරන් දීපු ඇම්බුලන්ස් ටිකට තෙල් ගහන්න සල්ලි නෑ මේ පකයන්ට.