විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836