ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    Confused Schitts Creek GIF by CBC
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ලෝකේ තියන ලොකුම wind mill ඒකෙනුත් produce කරන්නේ 5.1gw ද කොහෙද? උඹ හිතන්නේ මෙහෙ ඉට සමාන එකක්‌ ගහනවා කියලද? ගොනා..
    දැනට තියන ලොකුම එකෙත් output එක 15MW මචන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මොක්කුද බන් මේ.
    දවසෙන් බාගයක් කරන්ට් එක දීගන්න බැරි එවුන්ගෙ නැව් ටෝක් බලපන්කො. 🤣🤣🤣🤣
    මොක නැතත් පම්පෝරිය කවදත් අඩු නැතුව තියෙනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    ඕයි උට්ටෝ මන් හිතුවේ පරණ thread එකක් උඩ ඇවිල්ලා කියලා.. උබට ලැජ්ජාවක් නැද්ද පොන්නයෝ? උඹට ලැජ්ජාවක් නෑ කියලා දන්නවා උඹට මේවට ගෙවනවා නේ... උබේ ඔය සල්ලි වලින් කරන කිසි දෙයක් යාදෙන්න එපා.. හැඳිගෑවිලාම පලයන්..
     
    • Like
    Reactions: zid2021

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    Amo amo. Gammac tamai.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    එහෙනම් ලබන 3 වෙනිද පාරට බහින්න එපාද අයියෙ ? :)

    මේක හදනකම් බලාන ඉන්නද ?? :)