සවු ඇට වලින්ද මචං යවන්නේචීන අායෝජනයක්ද කවුද දන්නේ..දන්නවනේ චීනේ වැඩ පත සයිස් වලින්.ඉස්සර කිව්වේ ජපනා හපනා කියල දැන් කියන්නේ චීනා හපනා කියල..![]()
ඒවට ක්‍රම තියෙනව ගොන්සන්..දැන් උඹලට ෆයිබර් ඵන්නේ බෝතල් හරහාද?![]()
Ekath hambanthota mokada parayo...විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
බලාගාරේ ගැහුවත් තොපිට ගල් අගුරු ගේන්න ඩොලර් නෑකුහකයට රිදිල,මුන් විදුලිබලාගාර කියන වචනෙටත් සාප කරනව, රනිල සාම්පුර් නතර කරද්දි හුරේ දැම්මෙ මුන් වගේ පොන්නයො තමයි..
රේඩියෝ තමල් ටෙක්View attachment 165216
meka poddak balapanko.... The distance from Colombo to Singapore is approximately 2760 kilometers.
hari api hithamuko oka 1000KM kiyala. oya tharam diga cable ekak dala da denne. nettam wifi wage electricy satalite walata dela denwada.
මොකද නැත්තෙ ,ඩිසල්වලට වඩා 1/6ක් වියදම අඩුයි ගල් අගුරුවල..බලාගාරේ ගැහුවත් තොපිට ගල් අගුරු ගේන්න ඩොලර් නෑ![]()
මචන් රාජපක්ශලා සහ උන්ට කඩේ යන හැම පොන්නයෙක්ම හිතන් ඉන්නෙ තාම මිනිස්සු රවට්ටන්න පුලුවන් කියලා. මම නිතරම කියනව වගේ මෝඩයො රවට්ටන්න ලේසියි. ජනතාව නූගත් වෙනතාක් කපටි මූසල හැත්තට ජනතාව රවට්ටන්න ලේසියිView attachment 165216
meka poddak balapanko.... The distance from Colombo to Singapore is approximately 2760 kilometers.
hari api hithamuko oka 1000KM kiyala. oya tharam diga cable ekak dala da denne. nettam wifi wage electricy satalite walata dela denwada.
කෝ ඉතින් ගෙනත් ලයිට් දීපියමොකද නැත්තෙ ,ඩිසල්වලට වඩා 1/6ක් වියදම අඩුයි ගල් අගුරුවල..
ඊටත් වඩා අඩුයි පොන්නයෝ සෝලාර් පැනල්මොකද නැත්තෙ ,ඩිසල්වලට වඩා 1/6ක් වියදම අඩුයි ගල් අගුරුවල..