ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    අපේ සල්ලි ට්‍රිලියන ගානක් හොරා කෑවා - හා හැබැයි ලක්ස 10 -20 බස් එකට මොනවත් කරන්න එපා
    නයෙක් උනාම පෙනේ පුප්පන්න ඕන නැතිනම් ඌ ගැරඩියෙක් කියල හිතන්නේ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    කිව්වා වෙඩි තියනවා කියලා එකෙක් හයියෙන්. මුන්ම තමා මිනිස්සු කුලප්පු කලේ..දැන් පොලිසිය එක දිගට එනවා. ගෝටා එනවා ඇති. බලමු වෙන දේ
    Gota malaata enne naha ada, naththan pora horen awilla athi already u amu ponnaya
     
    • Like
    Reactions: zid2021

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    අපේ සල්ලි ට්‍රිලියන ගානක් හොරා කෑවා - හා හැබැයි ලක්ස 10 -20 බස් එකට මොනවත් කරන්න එපා
    නයෙක් උනාම පෙනේ පුප්පන්න ඕන නැතිනම් ඌ ගැරඩියෙක් කියල හිතන්නේ
    Sira kathawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ සල්ලි වලින් ගත්තුවායින් අපිටම ගහන්න දෙන්න කියලද යකෝ කියන්නෙ.
    මේ පේනව නේද මුන් වගේ ගොන්නු තමයි රාජය දේපොල ගිනි තියන්නෙ,
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වෙඩි තියනවා???
    හයියෝ අපේ මිනිස්සු චොර කරගන්නවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    ඒවට අබසරණයි ගුපුයොයි ජෙප්පොයිනෙ ඕකුන්ට ඕවගෙ ගානක් නැ
    Bro oya hena dial ekaknan nama gama daahanko. Politics katha karanna set ekak ei me dawas wala
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වටේ පිටේ මිනිස්සු මාරම සප් එකක් දෙනවා. ටිය ගැස් හොදන්න ඇති වෙනකං වතුර දෙනවා හැම ගෙදරම
     
    • Like
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,344
    24,577
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.
    හරි lead එකක් නැති අරගල කොන්ට්‍රෝල් එකක් කොහෙත්ම නෑ මචන්. ඔව්ව අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යන්නෙ.
     
    • Like
    Reactions: Batfleck