මචං ආණ්ඩු විරෝධයක් ආවාම ආණඩු රකින අයට වදින්න පුලුවන්. මොකද පාලකයා කැමැත්තෙන් බලය අතාරින්නැ.ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
අපේ සල්ලි වලින් ගත්තුවායින් අපිටම ගහන්න දෙන්න කියලද යකෝ කියන්නෙ.ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
මිනිස්සුනට කදුළු ගෑස් ගහලා තමා වැඩේ අල කරගත්තේ..නැත්නම් උන් ශේප් එකේ හිටියා පොලිසිය එක්ක.

Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
මේක ඉබේ පහල උනු අරගලයක් කියලද ඔයා කියන්නේ![]()
වෙඩි තියල නම් නවත්තන්න බැරි වෙයි මේ පාර..ඔකුන්ගේ ගෙවලුත් ගිනි තියයි මිනිස්සු.ඒ තරම් කේන්තියෙන් ඉන්නේ..මචං ආණ්ඩු විරෝධයක් ආවාම ආණඩු රකින අයට වදින්න පුලුවන්. මොකද පාලකයා කැමැත්තෙන් බලය අතාරින්නැ.
නමුත් මේක මචං නිකං ම ගැහුවේ මිනිස්සුන්ට. වෙඩි තියනවා කියලා කිව්වා පොලිසියෙන් කෙලින්ම. කදුලුගැස් ගහලා ඉල්ලං කැවේ.
ඔය බස් ගිනි තිබ්බම අන්තිමට photos international media වල පෙන්නුවම ඉන්න එන්න සුද්දොත් එන්නේ නැහැ civil unrest කියලා.Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.
කිව්වා වෙඩි තියනවා කියලා එකෙක් හයියෙන්. මුන්ම තමා මිනිස්සු කුලප්පු කලේ..දැන් පොලිසිය එක දිගට එනවා. ගෝටා එනවා ඇති. බලමු වෙන දේවෙඩි තියල නම් නවත්තන්න බැරි වෙයි මේ පාර..ඔකුන්ගේ ගෙවලුත් ගිනි තියයි මිනිස්සු.ඒ තරම් කේන්තියෙන් ඉන්නේ..
ඒවට අබසරණයි ගුපුයොයි ජෙප්පොයිනෙ ඕකුන්ට ඕවගෙ ගානක් නැ