Gota malaata enne naha ada, naththan pora horen awilla athi already u amu ponnayaකිව්වා වෙඩි තියනවා කියලා එකෙක් හයියෙන්. මුන්ම තමා මිනිස්සු කුලප්පු කලේ..දැන් පොලිසිය එක දිගට එනවා. ගෝටා එනවා ඇති. බලමු වෙන දේ
බලු බල්ලෙක් නැති බස් එකක් ගිනි තියනව.අපේ සල්ලි වලින් ගත්තුවායින් අපිටම ගහන්න දෙන්න කියලද යකෝ කියන්නෙ.

Sira kathawaඅපේ සල්ලි ට්‍රිලියන ගානක් හොරා කෑවා - හා හැබැයි ලක්ස 10 -20 බස් එකට මොනවත් කරන්න එපා
නයෙක් උනාම පෙනේ පුප්පන්න ඕන නැතිනම් ඌ ගැරඩියෙක් කියල හිතන්නේ
මේ පේනව නේද මුන් වගේ ගොන්නු තමයි රාජය දේපොල ගිනි තියන්නෙ,අපේ සල්ලි වලින් ගත්තුවායින් අපිටම ගහන්න දෙන්න කියලද යකෝ කියන්නෙ.
Bro oya hena dial ekaknan nama gama daahanko. Politics katha karanna set ekak ei me dawas walaඒවට අබසරණයි ගුපුයොයි ජෙප්පොයිනෙ ඕකුන්ට ඕවගෙ ගානක් නැ
@erozan kiyanne gota wagema ponnayekBro oya hena dial ekaknan nama gama daahanko. Politics katha karanna set ekak ei me dawas wala
හරි lead එකක් නැති අරගල කොන්ට්‍රෝල් එකක් කොහෙත්ම නෑ මචන්. ඔව්ව අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යන්නෙ.Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.