මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් සැප ඇති නේද කැනඩා වල
    හ්ම්ම් හ්ම්ම්ම
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හුත්තිගේ පුතා හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන්
    මෙන්න කීබෝඩ් සිගිත්තෙක් ෆෝම් වෙලා.. 😂 ගෙයි මුල්ලෙද ඉන්නේ පොන්නයෝ:ROFLMAO:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබේ අම්මගේ හුතු මුල්ලේ ඉන්නේ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    රිදෝගන්න එපා සිගිත්තෝ කීබෝඩ් එකෙන් රට කරවන හැටි අපට කියා දෙන්න 😂 😂 😂 😂 😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රිදෝගන්න එපා සිගිත්තෝ කීබෝඩ් එකෙන් රට කරවන හැටි අපට කියා දෙන්න 😂 😂 😂 😂 😂

    උබේ අම්ම ලඟට ගිහින් පොඩ්ඩක් ජන්ගිය පාත් කරලා බලපන් මගේ සිඟිත්තා රට කරලා ඇති :rofl::rofl::rofl::rofl:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබේ අම්ම ලඟට ගිහින් පොඩ්ඩක් ජන්ගිය පාත් කරලා බලපන් මගේ සිඟිත්තා රට කරලා ඇති :rofl::rofl::rofl::rofl:
    උබේ අම්මා ගනිකාවක් නිසා උබ හොද කලවමකින් නේද ආවේ
    උබට ආඩම්බරයි නේද තාත්තලා සීයක් විතර ඇතිනේහ්...උබට 😂 😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබේ අම්මා ගනිකාවක් නිසා උබ හොද කලවමකින් නේද ආවේ
    උබට ආඩම්බරයි නේද තාත්තලා සීයක් විතර ඇතිනේහ්...උබට 😂 😂

    හරියට උබේ අම්මයි රාජපක්ෂ රැලයි හු කාගෙන ආව වගේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Nidarshana_k

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    ඊයේ දවල් වෙන කොට සජිත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ නම් ඇතිවන තත්වය කොහොම වෙයිද...? හවස් වෙන කොට හකීම්ලා, රිෂාඩ්ලා, මනෝල, දිගම්බරලා, මංගලලා, රාජිතලා සෙට් එක මාධ්‍ය සාකච්චාවක් කැදවල මොනව කියයිද...?

    "රාජපක‍ෂල සිංහල ජාතිවාදය, බුද්ධාගම පෙරට දාලා ආයෙත් පාලනය අතට ගන්න යන එක අපි නැවැත්තුවා.... රාජපක‍ෂල තේරුම් ගන්න ඕන මුස්ලිම් දෙමළ මිනිස්සු නැතිව රටේ නායකයින් හදන්න බෑ කියලා... ඒක දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි සිංහල අති බහුතරයත් අනුමත කරල තියෙනවා...." ලස්සනයි නෙහ්....:baffled:

    එහෙම වුණා නම් ලංකා සිතියම කොළ පාටින් සම්පූර්ණයෙන් ම වැහිල යාවි.... ඒ රටට ජාතියට ආදරේ කරන අපි තෝරා ගත්ත පාටකින් නොව උතුරේ සිට පහතට හලන ලද තීන්ත බාල්දියකිනි.... ඒකෙන් වැහිලා යන්නේ අපගේ මතයයි.... නමුත් මම පෙර දවසක කිව්වා සේ සිංහල කිලෝ ගණන් චන්ද මුන්ගේ අරික්කාල චන්ද අභිමුව පාච්චල් වෙනව දකින්න තරම් අපි පව් කර නැති නිසා අද අවංකව සතුටු වෙමි.... දැන් දේශපාලන අහු මුඵවල සමාජයේ හතර අතේ අලූත්ම මතයක් ගැන කතා වෙනවා....

    "කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
    "අපි දිනුවේ සිංහල චන්දවලින්... ඒ පදනම අපි රැකගන්න ඕන...."
    "අපි පැරදුනේ අපි සිංහල එවුන්ව රිදවපු නිසා.... උන්ව හෑල්ලූ කරපු නිසා... වැරදි එවුන් වේදිකාවට නග්ග ගත්ත නිසා... අපි මේව වෙනස් කරගත්තේ නැත්තං ආයෙත් ඉතිං පාලනය ගන්නවා බොරු.... අපිට වැරදුනු තැන හොයන්න ඕන....."

    ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....

    නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘක‍ෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....


    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    අවසන තවත් දෙයක් කිව යුතුව ඇත.... මම නුවර.... නුවර දිස්ති්‍රක්කය සුලූ ඡන්ද ගණනාවකින් හෝ ගෝඨට දිනීමට හැකි වීම මහත් සතුටකි.... ගම්පල, නුවර මැද, මඩවල, අකුරණ, මාවනැල්ල, ගලගෙදර ආදි දහසකුත් මුස්ලිම් කොළනි මැද සිංහලයාගේ චන්ද එක පොදියකට ගොනුවීම ඒ සු`ඵ ජයග්‍රහණයට හේතු වූ බව නොරහසකි.... ඒ අතින් අපිට අපි ගැන සතුටක් ඇත.... බස්නාහිර උන් ගැන ද කිව යුත්තේ ඒ දෙයමය.... මම දකුණේ සිංහලයාට හදවතින්ම මගේ ගෞරවය පුද කරමි.... ඈත දකුණේ කෙළවරේ සමහරක් උඹලාට සපත්තු කුට්ටමක්, ගේ කෑල්ලක්, කැද වීදුරුවක් පවා මහත් සම්පතක් විය හැකිය...නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත... උතුරේ එක තැනකින් ලක‍ෂ ගණන් පරතර හදන විට උඹලා දහස් ගණන්වලින් ඒ පරතරය අඩු කර අවසානයේ සිංහල මතය විශිෂ්ඨ ලෙසද දිනවීමට කටයුතු කර ඇත.... ඒකට උත්තමාචාරය....

    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
    ado ithin balapanko , mu keliyane ratatama
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113

    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    :yes::yes::yes::yes:

    69 ලක්ෂයක් දෙනා මතය කාටවත් නොකියා. කොල කෑල්ලක ලියලා රෝල් කරලා පුකේ ගහගත්තනම් රටට මෙහෙම වෙන්නෙ නෑ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    :yes::yes::yes::yes:
    Yey old gold
     
    • Like
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    එල මචං!
    මේවාගේම අනිත්
    යූ ඇන් පී පාක්ෂිකයනුත් ඒ පක්ෂයේ සැබෑම තත්වය වටහාගෙන නිවැරදි පැත්තට එයි කියල ප්‍රාර්ථනා කරනව!:yes::yes::yes:

    Confused una bunga

    Confused Kid Cudi GIF by Apple Music
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එල මචං!
    මේවාගේම අනිත් යූ ඇන් පී පාක්ෂිකයනුත් ඒ පක්ෂයේ සැබෑම තත්වය වටහාගෙන නිවැරදි පැත්තට එයි කියල ප්‍රාර්ථනා කරනව!:yes::yes::yes:

    කියන්න සතුටුයි මේ ප්‍රර්ථනාව දැන් ඉෂ්ට වෙලා... දැන් UNP එකත් එක්ක එකතු වෙලා තරඟ කරන්නේ පොහොට්ටුව
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුත්ත පකං, පක හුත්තං කිව්වලු. කැරිම බයියො සෙට් එකක්නෙ මේකෙ ඉදලා තියෙන්නෙ. ඔය හොදට උස්සලා පලල් කරලා ගෝඨට පුක දීලා තියෙන්නෙ.