සන්නා

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේ විදිහ හොඳයි තමා
    ගහන්නත් බෑ නේ
    කට්ටියව බොරුවට අවුස්සන්නේ නැති එක හොඳයි
     
    • Like
    Reactions: Hello90 and Cypress

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සන්නා ලා වාගේ උන් උඩ දාන්න එපා ඔයි .උනුත් මේ වාගේම හොරු
     
    • Like
    Reactions: B.Chat and SK29

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    සන්නා ලා වාගේ උන් උඩ දාන්න එපා ඔයි .උනුත් මේ වාගේම හොරු
    ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....
    මචං දැන් නවත්තමු ඕක .
    ඔය mentality එක තමයි මහින්දලට රජ කරන්න ඉඩ පාදල දුන්නේ .
    දේශපාලුවෝ ඇරෙන්න උන්ව එතනට ගෙනාපු මිනිස්සුත් ඒකට වගකියන්න ඕන .
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,990
    8,377
    113
    ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....
    සිරිමාවෝගෙ කාලෙ ගැන සන්නාගෙ එපිසෝඩ් එක ඇහුවම මටත් ඕකම හිතුනා.

    මිනිහාගෙ පොත් නම් සුපිරි. මන් ඉස්කෝලෙ යන කාලෙ හෙනම ආසාවෙන කියෙව්වා. ඒ කාලෙට කියවන්න ආස හිතෙනවා. දැන් එහෙම කියවන්න ආස හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    එක එකා මඩ ගැහුවට සන්න රටට ආදරේ එකෙක්
    මිනිස්සුන්ගෙ පිටින් බලලා තමයි ඉක්මනට මිනිස්සු රැවටුනේ bro. පොඩ්ඩක් හොඳට බලන්න කතාව නිකන් අමුතුවෙන් හදලා කියන්නේ. ඔය කියන තරම් කැක්කුමක් හිතේ නෑ. ලොකු ලොකු බලාපොරොත්තු තියෙන මිනිස්සු කපටී එයාලගේ බලාපොරොත්තු කොහොම හරි ඉෂ්ට කර ගන්න. අපි පොඩි බලාපොරොත්තු තියෙන මිනිස්සු හින්දා ඒක තේරුම් ගන්න අමාරුයි.