ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....සන්නා ලා වාගේ උන් උඩ දාන්න එපා ඔයි .උනුත් මේ වාගේම හොරු
මචං දැන් නවත්තමු ඕක .ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....
සිරිමාවෝගෙ කාලෙ ගැන සන්නාගෙ එපිසෝඩ් එක ඇහුවම මටත් ඕකම හිතුනා.ඔව් මමත් හැමදාම කියන්නේ ඕක සන්නා ගෙනියන්නේ රනිල්ගේ ඇජේන්ඩා එක ....
මිනිස්සුන්ගෙ පිටින් බලලා තමයි ඉක්මනට මිනිස්සු රැවටුනේ bro. පොඩ්ඩක් හොඳට බලන්න කතාව නිකන් අමුතුවෙන් හදලා කියන්නේ. ඔය කියන තරම් කැක්කුමක් හිතේ නෑ. ලොකු ලොකු බලාපොරොත්තු තියෙන මිනිස්සු කපටී එයාලගේ බලාපොරොත්තු කොහොම හරි ඉෂ්ට කර ගන්න. අපි පොඩි බලාපොරොත්තු තියෙන මිනිස්සු හින්දා ඒක තේරුම් ගන්න අමාරුයි.එක එකා මඩ ගැහුවට සන්න රටට ආදරේ එකෙක්