තහවුරු නොකළ පුවතක්..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,171
    113
    pahadili karapa tikak
    ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes: අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
    කවුද බන් ගනන් ගන්නේ?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes: අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
    Ow bn… People’s movements without a proper leader or a cause is a disaster
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?
    දැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,171
    113
    කවුද බන් ගනන් ගන්නේ?
    උබ හිතනවනම් ගනන් ගන්නෙ නෑ කියල බලන් ඉදපන්. මුලු සමාජයක් තනි මතේකට ගේන්වකියන්නෙ කරන්න බැරි වැඩක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මේ විරෝධයේ පසු තැවීම් යන්නේත් සාමාන්‍ය ජනතාව උඩින්මයි
    කවුද මේ විරෝධයේ නායකයා කවුරැත් දන්නෙ නෑ....
    මිනිස්සු ඉන්න තැනිනුත් පහලට වැටෙනව බොරැ නම් බලන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?

    උබේ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි නානසාරට ???
    මිනිස්සු දැන් දන්නවා බං බොරු ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පන්සල් ඇලජික් එක කාලයක් ඉදන් ඔය අරගල කාරයන්ගෙ තිබ්බ එකක්නෙ, අසාව ඉශ්ටකර ගන්ඩ දෙන්ඩ තියෙන්නෙ, ගිනි තියල හරි පලිය ගන්නෙ නැතැයි, ඉට පස්සෙ හරි සජියල අනුරල ආන්ඩුව ගන්නම වෙනවනෙ..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,171
    113
    දැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑ
    උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑ
    උඹ එහමෙද හිතන්න‍ේ මිනිස්සුන්ට ව‍ෙනස් ව‍ෙන්න එක ම‍ොහ‍ොතත් ඇති .. නිවැරදි නායකත්වයක් නැති තැන ඕක ඉක්මනින්ම ව‍ෙනවා ...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ විරෝධයේ පසු තැවීම් යන්නේත් සාමාන්‍ය ජනතාව උඩින්මයි
    කවුද මේ විරෝධයේ නායකයා කවුරැත් දන්නෙ නෑ....
    මිනිස්සු ඉන්න තැනිනුත් පහලට වැටෙනව බොරැ නම් බලන්න
    නායකයො ලපය සහ සජිත් ඒකනෙ අපි මේ පාලනේ බාරගන්ඩ කියන්නෙ, නායකය වෙන එකෙක් නම් ඌටනෙ බාරගන්ඩ කියන්නෙ...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,171
    113
    උබේ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි නානසාරට ???
    මිනිස්සු දැන් දන්නවා බං බොරු ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.
    බලන් ඉදපන් ඕක ඇත්ත නම්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
    ජාතිවාදෙ මහින්දගෙ ටූල් එකක් මිසක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දෙයක් නෙවේ බං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
    ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
    අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිවාදෙ මහින්දගෙ ටූල් එකක් මිසක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දෙයක් නෙවේ බං.
    ඒකද පන්සල් වට කරන්නෙ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    උඹ එහමෙද හිතන්න‍ේ මිනිස්සුන්ට ව‍ෙනස් ව‍ෙන්න එක ම‍ොහ‍ොතත් ඇති .. නිවැරදි නායකත්වයක් නැති තැන ඕක ඉක්මනින්ම ව‍ෙනවා ...
    මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේ