හොම්බ කට සමතල වෙන්න දෙන්න ඕනි එකෙක් තම ඕක .ඕකට ලමයිත් ඉන්නවලු .සිව්ර වටේ ඔතන් කරන්න තියෙන පර වැඩ ඔක්කොම කරනවා.
ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?pahadili karapa tikak
ලිබියා 2 වර්ෂන් එක වෙයි වගේ
කවුද බන් ගනන් ගන්නේ?කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ.![]()
![]()
අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
Ow bn… People’s movements without a proper leader or a cause is a disasterකෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ.![]()
![]()
අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
පුක සුදු ද??වටකරන තැන් වටකරගෙන හරිකමක් නැ, නයාකත්වය ගනිල්ලකො , සජියට හෝ ලපයට කියපල්ල බාරගන්ඩ කියල
දැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?
උබ හිතනවනම් ගනන් ගන්නෙ නෑ කියල බලන් ඉදපන්. මුලු සමාජයක් තනි මතේකට ගේන්වකියන්නෙ කරන්න බැරි වැඩක්.කවුද බන් ගනන් ගන්නේ?
ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?
පන්සල් ඇලජික් එක කාලයක් ඉදන් ඔය අරගල කාරයන්ගෙ තිබ්බ එකක්නෙ, අසාව ඉශ්ටකර ගන්ඩ දෙන්ඩ තියෙන්නෙ, ගිනි තියල හරි පලිය ගන්නෙ නැතැයි, ඉට පස්සෙ හරි සජියල අනුරල ආන්ඩුව ගන්නම වෙනවනෙ..ඔහොම හැම එකාම හිතුවනම් ගොටා ජනාදිපති වෙන්නෙත් නෑ හාමුදුරුවොන්ගෙ පදේට රැවටෙන්නෙත් නෑ. අනික ඔතන දැණ් හැMඅ ආගමේම උන් ඉන්නවා. හිතපන් ඔහොම වට කරන් ඉද්දි මුස්ලිම් එකෙක් පන්සට ගැහුවොත් හරි ඔතන ඉන්න එකෙක් අනිත් පැත්තට ඇවිස්සුනොත් මොකක්ද වෙන්නෙ?
"Without"Ow bn… People’s movements with a proper leader or a cause is a disaster
උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එකදැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑ
උඹ එහමෙද හිතන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න එක මොහොතත් ඇති .. නිවැරදි නායකත්වයක් නැති තැන ඕක ඉක්මනින්ම වෙනවා ...දැන් ඔය මුස්ලිම් සිංහල මගුල ගොඩක් උන්ගේ ඔලුවේ නෑ
නායකයො ලපය සහ සජිත් ඒකනෙ අපි මේ පාලනේ බාරගන්ඩ කියන්නෙ, නායකය වෙන එකෙක් නම් ඌටනෙ බාරගන්ඩ කියන්නෙ...මේ විරෝධයේ පසු තැවීම් යන්නේත් සාමාන්‍ය ජනතාව උඩින්මයි
කවුද මේ විරෝධයේ නායකයා කවුරැත් දන්නෙ නෑ....
මිනිස්සු ඉන්න තැනිනුත් පහලට වැටෙනව බොරැ නම් බලන්න
බලන් ඉදපන් ඕක ඇත්ත නම්.උබේ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි නානසාරට ???
මිනිස්සු දැන් දන්නවා බං බොරු ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.
ජාතිවාදෙ මහින්දගෙ ටූල් එකක් මිසක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දෙයක් නෙවේ බං.උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
ඒකද පන්සල් වට කරන්නෙ???ජාතිවාදෙ මහින්දගෙ ටූල් එකක් මිසක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දෙයක් නෙවේ බං.
මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේඋඹ එහමෙද හිතන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න එක මොහොතත් ඇති .. නිවැරදි නායකත්වයක් නැති තැන ඕක ඉක්මනින්ම වෙනවා ...