නව අගමැති 📣

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    නව අගමැති සරත් ෆොන්සේක
    Foreign min- Ranil wicramasinghe

    කතාවක් යන්වා ඇත්තද?
     
    • Haha
    Reactions: laka007 and prabo22

    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    ඊයේ හවස අගමැති ඩලස්

    ඊයේ රෑ තව එකෙක්

    දැන් ෆොන්සේකා

    1649072503146.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Ohoma katahahanne modayo election ekakin.denne nathuwa kohomada democracy wenne lol
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    වෙනවනං සුපිරි....
    එහෙම වෙන එකක් නෑ....

    මගෙ අදහසක් තියෙනව,
    සරත් ෆොන්සේක කලින් ජනාධිපතිවරණය දිනුවනං, රට හොඳ මට්ටමකට එන්න තිබුණ....
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,797
    113
    අඩෝ ඒව පස්සෙ බලමු මේ අලුතෙන් කිරියට ඇවිත් ඉන්න එකේ පාටියක් දියන් මුලින්
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    දැන් ඇමතිකම් භාර ගන්නවා කියන්නේ පිස්සෙක් ම තමයි
    Ow
    අඩෝ ඒව පස්සෙ බලමු මේ අලුතෙන් කිරියට ඇවිත් ඉන්න එකේ පාටියක් දියන් මුලින්
    මම අලුතින් ආවේ කලින් ආවා මාස 4 විතර ඉදන් account eka haduwe dam

    අලුතින් ආවම thread ekak danna oneda මගේ ගැන කියලා