රත්මලාන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඔය හරිය නුගේගොඩට කිට්ටු ද?


    ඔය හරියට ලගින් ම තියෙන සුපර්මාකට් එක මොකද්ද
    ------ Post added on Apr 4, 2022 at 10:38 PM
    සැගවුනු අමුත්ත වගේ මොකක් හරිද
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    na. 120 parata awilla aai boralesgamuwata gihin kohuwalata gihin nugegodata yanna one
    එහෙනම් ඔය හරිය නෙමෙ බන්. නුගෙගොඩට කිට්ටු ඒරියා එකක් වෙන්න ඕන

    සැගවුනු අමුත්ත වගේ මොකක් හරිද
    හත්තිලව්වෙ රට ගිනි තියන්න එපා බේසියේ🤣 එහෙම දෙයක් නෙමෙ.
    වෙලක් අස්සෙ උකුණු පුකක් වත් හංගන්න පුළුවන්යෑ

    ------ Post added on Apr 4, 2022 at 10:43 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රත්මලාන අවට ඔහොම පාරවල් ගොඩක් තියෙනව. ගොඩක්ම අත්තිඩිය අවට තමයි. ඒ අවට ඉතිම් ඔක්කොම ජාතිවල සුපර් මාකට් තියෙනවා. මොකක් සම්බන්ධයෙන්ද් කිව්වනම් ලේසියි. ඔය හරියෙ අවකල් ක්‍රියා ගොඩාක් වෙනව.... 😅😆😆😆😆
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රත්මලාන අවට ඔහොම පාරවල් ගොඩක් තියෙනව. ගොඩක්ම අත්තිඩිය අවට තමයි. ඒ අවට ඉතිම් ඔක්කොම ජාතිවල සුපර් මාකට් තියෙනවා. මොකක් සම්බන්ධයෙන්ද් කිව්වනම් ලේසියි. ඔය හරියෙ අවකල් ක්‍රියා ගොඩාක් වෙනව.... 😅😆😆😆😆
    නුගේගොඩට කිට්ටු පාළු ඒරියා එකක්.
    නැති වෙච්ච දෙයක් හොයන්න බන්. අවකල් ක්‍රියාවක් කරන්න නෙමෙයි
     
    • Dislike
    Reactions: Amith0424

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Thava visthara thiyenava nam kiyapan.
    Rathmalana, Boralesgamuwa, Awata oya wage thamai. Nugegoda kittu karala thiyenne Gamsabha Junction and Pepiliyana Junction athara hamba wena eka thamai. Wena ekak oluwata enne na.
    පැපිලියාන හරියෙ තියෙන එක හවස 6 ට වාහන යන්නෙ නැති පාලු පාරක් ද?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පැපිලියාන හරියෙ තියෙන එක හවස 6 ට වාහන යන්නෙ නැති පාලු පාරක් ද?
    හවස 6ට පාළු... ? කෑල්ලක් වාහනයක් ඇතුලෙ තියාගන්න වගේ ද ? 😆
    දවස අනුව වෙනස් වෙනව. හැබැයි වෙලාවකට මිනිස් පුලුටක් නෑ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හවස 6ට පාළු... ? කෑල්ලක් වාහනයක් ඇතුලෙ තියාගන්න වගේ ද ? 😆
    දවස අනුව වෙනස් වෙනව. හැබැයි වෙලාවකට මිනිස් පුලුටක් නෑ
    නෑ ඕයි පිස්සුද බන් එහෙනම් ඇනෙක්ස් එකට ගෙන්න ගන්නවා පාරවල් වල හුකන්න තරම් බංකොලොත් නෑ.