උද්ඝෝෂණ කරන ආම්බාරුවො

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    Rellata Puka denawa kiyanne anna ekata :rofl::rofl:
    Oya giya bagen ekekgen ahapan Meken goda enne kohomada kiyala
    Godak booru puthala Kiyanne rajapaksha horakan karapu salli gathanam Harilu... :rolleyes::lol:
    ubala wage kiyawana un innwa neda. ubalagen ahuwoth hari kiyapan kohomda karanna ona kiyla ubala gawath hari idea ekak nh. adu gane rali walata yanna barinam/ gut ekak nathnam adu gaane gedara idanwath support ekak diyan social media walinwath. yana unta bana bana hullanne nathiwa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඒ කියන්නෙ මිනිස්සුන්ට ආණ්ඩුව එපාවෙලා නැත්ද :unsure:

    ඔව්/නෑ
     
    • Like
    Reactions: zid2021

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඒක වෙනම ප්‍රශ්නයක්, මේ කියන විදිහට උද්ඝෝෂණය කරන්නෙ රැල්ලට දවස ගෙවා ගන්න ජොබ් නැති උන් නේ :lol:
    එහෙම නෑ. සුපිරි සෙට් එකක් ඉන්නවා. උනුත් චොර වෙනවා 8 පාස් නැති ලොන්තයෝ ආතල් එකට කරන ගොන් වැඩ නිසා. ගමේ ගොඩේ වලියක් කරගන්න එපා කියලා තමා කියන්නේ. මොකද ලෝකයක් බලන් ඉන්නවා.
     
    • Like
    Reactions: JBLs

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    Boru Wedak Karanne Mun
    Thawa tika dawasak giyama Munta nikanma minisu gahanawa

    Methana inna godak sipaiyo a dawas wala Wall art karanna giya un...

    samahara eun yanne keli talk karanna samaharu yanawa status danna photos ganna
    Nikan boruwata aurudu kale kiyak hari hoyaganna ekata kelawenawa...
    වැරදියි.. උබ බොර දියේ මාලු බාන එකෙක්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    75% Inne ehema un thamai Anika ubeth giyapu Yaluwo athine
    Rellata Wall art karanna giyapu sipaiyo neweida kiyala poddak hoyala balapan :sneaky:
    ------ Post added on Apr 5, 2022 at 12:41 AM

    නෑනෙ. ගෑස්/ඩීසල් පෝලිම් වල දවස් ගණන් ඉන්න වුණ අය එහෙම ඉන්නෙ රැල්ලට ජොබක් නැති නිසාද? ඉඳල ඉඳල බැරි තැන ගෑස් සිලින්ඩර්, වාහන, බූලි තියල පාරවල් වහල කෑ කෝ ගහන්න රැල්ලට ද? ආතල් එකට ද? මොකද මම දන්න එහෙම ගියපු අය අතරෙ ඉන්නෙ ගෑස් සිලින්ඩර් උඩ නිදාගෙන හිටපු අය, ඊළඟ දවසෙ ස්ටාෆ් හයර් එක දුවාගන්න ඩීසල් පෝලිමේ රෑ 10 ඉඳන් 3-4 වෙනකං නිදි මරපු අය.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    Inne Okkoma Lawata reula wewichcha Punchi sipaiyo Tikak
    Whatsapp open karapu gaman status wala puka denawa iwarayak ne Photos dada

    Thawa sathiyak gihin balapan mokada wela thiyenne kiyala :rofl:
     
    උඹ ඔය කියන දුක් විඳින මිනිස්සු උද්ගෝශණේ කරපු වටිනාකමත් නැති වෙනවා වයලන්ස් ව්ලට ගියොත් පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ දේපල ව්යාපාරත් ඉවරයි.
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඒ කියන්නෙ මිනිස්සුන්ට ආණ්ඩුව එපාවෙලා නැත්ද :unsure:

    ඔව්/නෑ
    Anduwa epa una kiyala Pare boruwata berihan Deela Oka thanikara reta parata bahinna beri thenata Awoth mokada wenne
    Anna edata oya lapati sipak ekek wath ne
    anthimeta Loku depala haniyak wela thamai wede nathara wenne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Inne Okkoma Lawata reula wewichcha Punchi sipaiyo Tikak
    Whatsapp open karapu gaman status wala puka denawa iwarayak ne Photos dada

    Thawa sathiyak gihin balapan mokada wela thiyenne kiyala :rofl:

    අහපු එකකට වත් උත්තරයක් නොදී විකාර නේ කියන්නේ :lol:

    1. ඒ කියන්නෙ මිනිස්සුන්ට ආණ්ඩුව එපාවෙලා නැත්ද :unsure: (ඔව්/නෑ)

    2. ගෑස්/ඩීසල් පෝලිම් වල දවස් ගණන් ඉන්න වුණ අය එහෙම ඉන්නෙ රැල්ලට ජොබක් නැති නිසාද? ඉඳල ඉඳල බැරි තැන ගෑස් සිලින්ඩර්, වාහන, බූලි තියල පාරවල් වහල කෑ කෝ ගහන්නේ රැල්ලට ද? ආතල් එකට ද?
     
    • Like
    Reactions: zid2021 and Ryan08

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අහපු එකකට වත් උත්තරයක් නොදී විකාර නේ කියන්නේ :lol:

    1. ඒ කියන්නෙ මිනිස්සුන්ට ආණ්ඩුව එපාවෙලා නැත්ද :unsure: (ඔව්/නෑ)

    2. ගෑස්/ඩීසල් පෝලිම් වල දවස් ගණන් ඉන්න වුණ අය එහෙම ඉන්නෙ රැල්ලට ජොබක් නැති නිසාද? ඉඳල ඉඳල බැරි තැන ගෑස් සිලින්ඩර්, වාහන, බූලි තියල පාරවල් වහල කෑ කෝ ගහන්නේ රැල්ලට ද? ආතල් එකට ද?
    1. ඒපා උනා කියල පාරෙ නටල කෑ ගහල අවුරුදු කාලෙ තියෙන බිස්නස් ඒකටත් ෙකලව ගන්න කාටවත් ඔ්ෙන නෑ
    2. Oya hithanawada othana hitiya godak eun gas polime diesel polime hitiya kiyala... Ehema kiyanne kohomada, Thanikara inne status daganna giyapu sipai set ekak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1. ඒපා උනා කියල පාරෙ නටල කෑ ගහල අවුරුදු කාලෙ තියෙන බිස්නස් ඒකටත් ෙකලව ගන්න කාටවත් ඔ්ෙන නෑ

    එහෙනම් එපා වුණාම සාමාන්‍යයෙන් මොකද කරන්නේ රැල්ලට නොයන අය :lol:

    2. Oya hithanawada othana hitiya godak eun gas polime diesel polime hitiya kiyala... Ehema kiyanne kohomada, Thanikara inne status daganna giyapu sipai set ekak

    මම ඇහුවේ බිස්නස් පාඩු කරගෙන ගෑස් පෝළිමේ ඩීසල් පෝළිමේ ඉන්නේ, ගෑස් සිලින්ඩර්, වාහන, බූලි තියල පාරවල් වහන්නේ ආතල් එකට ස්ටේටස් දාගන්නද කියලා :-)